දේශීයකොන්දේසි සහිතව ටයිල් ආනයනයට අවසරMohamed DilsadAugust 25, 2022August 25, 2022 by Mohamed DilsadAugust 25, 2022August 25, 2022016 (UTV | කොළඹ) – මේ වන විට ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ...
දේශීයඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්Mohamed DilsadAugust 23, 2022 by Mohamed DilsadAugust 23, 2022014 (UTV | කොළඹ) – ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්වී තිබෙනවා....
දේශීයඅන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් TID භාරයටMohamed DilsadAugust 22, 2022 by Mohamed DilsadAugust 22, 2022020 (UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබුණ හොත් ඔවුන්...
දේශීයලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් පහළටMohamed DilsadAugust 21, 2022 by Mohamed DilsadAugust 21, 2022020 (UTV | කොළඹ) – ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය පවසයි....
දේශීයකටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” විවෘත වෙයිMohamed DilsadAugust 19, 2022 by Mohamed DilsadAugust 19, 2022014 (UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) විවෘත කර තිබෙනවා....
දේශීයස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ටMohamed DilsadAugust 18, 2022August 18, 2022 by Mohamed DilsadAugust 18, 2022August 18, 2022015 (UTV | කොළඹ) – විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...
දේශීයආරක්ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්Mohamed DilsadAugust 17, 2022 by Mohamed DilsadAugust 17, 2022018 (UTV | කොළඹ) – 2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාළාව යටතේ ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලයන් 577 දෙනෙකු සහ සංවිධාන 18ක්...
දේශීයඉන්ධන මිල සංශෝධනය නැහැMohamed DilsadAugust 16, 2022 by Mohamed DilsadAugust 16, 2022023 (UTV | කොළඹ) – මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ....
දේශීයනොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීමක්Mohamed DilsadAugust 15, 2022 by Mohamed DilsadAugust 15, 2022018 (UTV | කොළඹ) – නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා....
දේශීයසඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයිMohamed DilsadAugust 13, 2022 by Mohamed DilsadAugust 13, 2022017 (UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින 05ම පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය...