දේශීය‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමතිMohamed DilsadAugust 3, 2022 by Mohamed DilsadAugust 3, 2022016 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම් ලා තිබූ ඩීසල් නෞකාවට මේ වන විට මුදල් ගෙවා අවසන් බවත් එයින් ඩීසල් ගොඩබෑමේ කටයුුත අද (03දා)...
දේශීයරාජ්‍ය සේවකයන්ට මින් ඉදිරියට සිකුරාදා නිවාඩු නෑMohamed DilsadAugust 2, 2022August 2, 2022 by Mohamed DilsadAugust 2, 2022August 2, 2022013 (UTV | කොළඹ) – රාජ්‍ය අංශයේ සේවකයන්ට කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම සඳහා සිකුරාදා නිවාඩුවක් ලබාදීමට නිකුත් කර ඇති චක්‍රලේඛය වහා බල රහිත කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල...
දේශීය‘ගෝඨාභයට රටට එන්න මේ හොඳ වේලාව නෙවෙයි’ – ජනපති කියයිMohamed DilsadAugust 1, 2022 by Mohamed DilsadAugust 1, 2022022 (UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි....
දේශීය‘සියලු රටවැසියන් ආරක්ෂා කරගැනීම අපේ බලාපොරොත්තුවයි’Mohamed DilsadJuly 31, 2022 by Mohamed DilsadJuly 31, 2022017 (UTV | කොළඹ) – රට මුහුණ දෙන අභියෝග ජයගැනීමට රජය සමග එකගතාවයෙන් කටයුතු කිරීමට එකතු වන්නැයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා....
දේශීයතවත් ගෑස් නෞකාවක් අද දිවයිනටMohamed DilsadJuly 31, 2022 by Mohamed DilsadJuly 31, 2022018 (UTV | කොළඹ) – අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි....
දේශීයලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණුMohamed DilsadJuly 29, 2022 by Mohamed DilsadJuly 29, 2022021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුල නව කොරෝනා රැල්ලක සලකුණු දිස් වෙමින් ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය අනතුරු අගවනවා....
දේශීයසියලුම උපතැපැල් කාර්යාල අද වැසෙයිMohamed DilsadJuly 28, 2022July 28, 2022 by Mohamed DilsadJuly 28, 2022July 28, 2022015 (UTV | කොළඹ) – දිවයින පුරා සියලු උපතැපැල් කාර්යාල අද (28) වසා තැබීමට තීරණය කර තිබේ....
දේශීයහිටපු ජනපති දිගටම සිංගප්පූරුවේMohamed DilsadJuly 27, 2022July 27, 2022 by Mohamed DilsadJuly 27, 2022July 27, 2022018 (UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා නිකුත් කර තිබු තාවකාලික අවසර පත්‍රය තවත් දින 14 කට දීර්ඝ කර...
දේශීයQR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට රටපුරාMohamed DilsadJuly 26, 2022 by Mohamed DilsadJuly 26, 2022016 (UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසරපත මගින් හදුන්වාදුන් QR කේත ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවෙනවා....
දේශීයඅරගලකරුවන් ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයක්Mohamed DilsadJuly 25, 2022 by Mohamed DilsadJuly 25, 2022014 (UTV | කොළඹ) – අරගලකරුවන්ව එම ස්ථානවලින් ඉවත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අනිද්දා (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ....