දේශීයපාසල් අද සිට නැවතත් ඇරඹෙයිMohamed DilsadJuly 25, 2022 by Mohamed DilsadJuly 25, 2022019 (UTV | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (25) සිට නැවත ආරම්භ වේ....
දේශීයඉදිරි සතියේ දිවයිනට ගෑස් නෞකා හයක්Mohamed DilsadJuly 24, 2022 by Mohamed DilsadJuly 24, 2022013 (UTV | කොළඹ) – තවත් ගෑස් නෞකා හයක් ඉදිරි සතිය තුළ දිවයිනට ළඟාවීමට නියමිතයි....
දේශීයගාලුමුවදොර ප්‍රහාරය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළාදකීMohamed DilsadJuly 22, 2022 by Mohamed DilsadJuly 22, 2022017 (UTV | කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති...
දේශීය‘පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස් පැවරෙන්නේ එපා’Mohamed DilsadJuly 21, 2022 by Mohamed DilsadJuly 21, 2022016 (UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ජුලි 20 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාර්ලිමේන්තුවට ගිනි තැබුවොත් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට දොස්...
දේශීය‘රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන්න’Mohamed DilsadJuly 20, 2022 by Mohamed DilsadJuly 20, 2022018 (UTV | කොළඹ) – තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්‍ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය....
දේශීයතෙල් තවත් අඩු වෙයි ද?Mohamed DilsadJuly 19, 2022 by Mohamed DilsadJuly 19, 2022015 (UTV | කොළඹ) – ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ආනයනය සඳහා ගෙවන සත්‍ය මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක දේශීය මිල අඩුම වශයෙන් රුපියල් 100 කින්...
දේශීය“ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා”Mohamed DilsadJuly 18, 2022July 18, 2022 by Mohamed DilsadJuly 18, 2022July 18, 2022017 (UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය හමුවේ විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළ කෙරෙන ඡන්ද විමසීමට බාධාවක් වන...
දේශීයජනපති ඡන්දයට අරගලයෙන් කොන්දේසියක්Mohamed DilsadJuly 18, 2022 by Mohamed DilsadJuly 18, 2022016 (UTV | කොළඹ) – ‘#GOTAGOHOME’ මැයෙන් ආණ්ඩුවට එරෙහිව ගාලු මුවෙදාර පිටියේදී ආරම්භ කළ විරෝධය ඊයේ (17) දින 100 සම්පූර්ණ කළේ ය....
දේශීයපළමු ඩීසල් තොගය ලංකාවට පැමිණෙයිMohamed DilsadJuly 16, 2022July 16, 2022 by Mohamed DilsadJuly 16, 2022July 16, 2022016 (UTV | කොළඹ) – මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා....
දේශීය‘ස්ථාවර රජයක් නැත්නම් ශ්‍රී ලංකාව අක්‍රීය වේවි’ Mohamed DilsadJuly 15, 2022 by Mohamed DilsadJuly 15, 2022018 (UTV | කොළඹ) – ස්ථාවර රජයක් නුදුරේදීම පිහිටුවීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාව අක්‍රීය තත්වයකට පත්වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා....