දේශීයවිදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්Mohamed DilsadJuly 2, 2022July 2, 2022 by Mohamed DilsadJuly 2, 2022July 2, 2022014 (UTV | කොළඹ) – ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ....
දේශීයඉන්ධන ගැටලුවෙන් දුම්රිය ගමන් වාර 22 ක් අදත් අවලංගුයිMohamed DilsadJuly 1, 2022 by Mohamed DilsadJuly 1, 2022022 (UTV | කොළඹ) – ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින් සිය රාජකාරියට වාර්තා නොකිරීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22 ක් අවලංගු...
දේශීය22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේMohamed DilsadJune 30, 2022 by Mohamed DilsadJune 30, 2022015 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ....
දේශීය‘එක රටක් එක නීතියක්’ : වාර්තාව ජනධිපති අතටMohamed DilsadJune 29, 2022June 29, 2022 by Mohamed DilsadJune 29, 2022June 29, 2022022 (UTV | කොළඹ) – “එක රටක් – එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකායේ වාර්තාව ජනාධිපතිවරයා ට භාරදී තිබේ....
දේශීයඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවයිMohamed DilsadJune 28, 2022 by Mohamed DilsadJune 28, 2022020 (UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා....
දේශීයබස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් අද තීරණයMohamed DilsadJune 28, 2022 by Mohamed DilsadJune 28, 2022019 (UTV | කොළඹ) – පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම ගැන අද (28) දින පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද...
දේශීයඉන්ධන නිෂ්පාදන රටවල සමාගම්වලට මෙරට ඉන්ධන බෙදා හැරීමට අනුමැතියMohamed DilsadJune 28, 2022 by Mohamed DilsadJune 28, 2022018 (UTV | කොළඹ) – ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කර බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා....
දේශීයබස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙටMohamed DilsadJune 27, 2022 by Mohamed DilsadJune 27, 2022017 (UTV | කොළඹ) – ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා....
දේශීයකොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළටMohamed DilsadJune 26, 2022 by Mohamed DilsadJune 26, 2022021 (UTV | කොළඹ) – කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා...
දේශීය‘ඉන්ධන නැව පැමිණීමේ දිනය අපට තහවුරු කළ නොහැක’Mohamed DilsadJune 25, 2022 by Mohamed DilsadJune 25, 2022020 (UTV | කොළඹ) – බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි...