දේශීයආණ්ඩුවට සම්බන්ධවූ හරීන් සහ මනූෂට එරෙහිව විනව පියවරMohamed DilsadMay 20, 2022May 20, 2022 by Mohamed DilsadMay 20, 2022May 20, 2022019 (UTV | කොළඹ) – ආණ්ඩුවට සම්බන්ධවී අද (20) අමාත්‍ය ධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරට එරෙහිව විනව පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්...
දේශීය‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්න කිසිදු තීරණයක් නෑ’Mohamed DilsadMay 19, 2022 by Mohamed DilsadMay 19, 2022020 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය....
දේශීයලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානයMohamed DilsadMay 18, 2022 by Mohamed DilsadMay 18, 2022017 (UTV | කොළඹ) – ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන...
දේශීයවිභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්Mohamed DilsadMay 18, 2022 by Mohamed DilsadMay 18, 2022018 (UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර...
දේශීයනව නියෝජ්‍ය කතානායක ධූරය අජිත් රාජපක්ෂටMohamed DilsadMay 17, 2022 by Mohamed DilsadMay 17, 2022021 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද (මැයි 17) නියෝජ්‍ය කතානායක ධූරය සඳහා තේරී පත් විය....
දේශීයනියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් නම් 02 ක්Mohamed DilsadMay 17, 2022 by Mohamed DilsadMay 17, 2022023 (UTV | කොළඹ) – නියෝජ්‍ය කතානායක ධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි...
දේශීයඇඳිරි නීතිය බලපැවැත්වෙන වෙලාවේ වෙනසක්Mohamed DilsadMay 16, 2022 by Mohamed DilsadMay 16, 2022022 (UTV | කොළඹ) – අද රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පනවනු ලබන අතර හෙට (17) අලුයම 5.00ට ඇඳිරි නීතිය ඉවත් කෙරේ....
දේශීයනැවතත් ඇදිරිනීතිය පැනවේMohamed DilsadMay 16, 2022 by Mohamed DilsadMay 16, 2022025 (UTV | කොළඹ) – අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙයි – ජනාධිපති මාධ්‍ය අංශය...
දේශීය“#ගෝඨාගෝගම ප්‍රහාරය නවත්වන්න මගේ සැලසුමට ඉහළින් දෙදෙනෙක් බාධා කළා”Mohamed DilsadMay 16, 2022May 16, 2022 by Mohamed DilsadMay 16, 2022May 16, 2022021 (UTV | කොළඹ) – පසුගිය 09 වනදා කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වන ප්‍රහාරය පාලනය කිරීම සඳහා තමන් සකසා තිබූ සැලසුම් ක්‍රියාත්මක කිරීමට...
දේශීයඅගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑMohamed DilsadMay 12, 2022May 12, 2022 by Mohamed DilsadMay 12, 2022May 12, 2022020 (UTV | කොළඹ) – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙන්වා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීම මගින් ජනතා අරගලය තවත් නරක මට්ටමකට පත්විය හැකි බවයි....