දේශීයරට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජනබලවේගය සූදානම්Mohamed DilsadMay 11, 2022 by Mohamed DilsadMay 11, 2022019 (UTV | කොළඹ) – රට තුළ පවතින දේශපාලන අර්බුදයට කෙටි කාලීන වැඩපිළිවෙලක් සහ පවතින ගැටලූ ස්ථීරව විසදීමට අවශ්‍ය යෝජනාවලිවක් ජාතික ජනබලවේගය අද ඉදිරිපත් කළා....
දේශීයපාර්ලිමේන්තුව වහා කැදවන්නැ’යි කථානායක ඉල්ලයිMohamed DilsadMay 10, 2022May 10, 2022 by Mohamed DilsadMay 10, 2022May 10, 2022015 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා....
දේශීයමහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයිMohamed DilsadMay 9, 2022 by Mohamed DilsadMay 9, 2022016 (UTV | කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා වී තිබෙනවා....
දේශීයවිදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක්Mohamed DilsadMay 9, 2022 by Mohamed DilsadMay 9, 2022013 (UTV | කොළඹ) – පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ (එක් දින සේවය හැර) සාමාන්‍ය සේවා යළි ආරම්භ...
දේශීයවිශ්වාසභංගයට දින ඉල්ලා සජබ මන්ත්‍රීවරු කතානායක කාර්යාලය වටලති [VIDEO]Mohamed DilsadMay 6, 2022May 6, 2022 by Mohamed DilsadMay 6, 2022May 6, 2022019 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කතානායක කාර්යාලය වැටලීමට කටයුතු කරනු ලැබ තිබේ....
දේශීයඅද පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්Mohamed DilsadMay 5, 2022May 5, 2022 by Mohamed DilsadMay 5, 2022May 5, 2022015 (UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී...
දේශීයඅගමැති ධූරයේ වෙනසක් ගැන බැසිල් කියන කතාවMohamed DilsadMay 3, 2022 by Mohamed DilsadMay 3, 2022018 (UTV | කොළඹ) – මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමේ තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ...
දේශීයIMF සාකච්ඡා තවදුරටත්Mohamed DilsadMay 2, 2022 by Mohamed DilsadMay 2, 2022015 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ සාකච්ඡා මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිත යි....
දේශීයසියලු දෙනා අත්වැල් බැඳගෙන මෙම අභියෝගය ජයගත යුතුයිMohamed DilsadMay 1, 2022 by Mohamed DilsadMay 1, 2022020 (UTV | කොළඹ) – රට හමුවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් අප සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන පළමුව මෙම අභියෝගය ජය ගත යුතු බව...
දේශීයනව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේMohamed DilsadApril 30, 2022April 30, 2022 by Mohamed DilsadApril 30, 2022April 30, 2022016 (UTV | කොළඹ) – පසුගිය දා දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ....