දේශීයකබ්රාල් මුදල් කාරක සභාව හමුවටMohamed DilsadApril 1, 2022 by Mohamed DilsadApril 1, 2022017 (UTV | කොළඹ) – මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...
දේශීයඩීසල් නැත – තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්Mohamed DilsadMarch 30, 2022 by Mohamed DilsadMarch 30, 2022021 (UTV | කොළඹ) – හෙට සහ අනිද්දා දිනයන් හිදී ඩිසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසලට ඒකරාශී නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවට දැනුම්...
දේශීයඅද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණුMohamed DilsadMarch 29, 2022 by Mohamed DilsadMarch 29, 2022015 (UTV | කොළඹ) – අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් අද ( 29) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින්...
දේශීයරනිල්ට අගමැති ධුරය දෙන්න SLPP සූදානම් නැහැMohamed DilsadMarch 28, 2022 by Mohamed DilsadMarch 28, 2022016 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි....
දේශීයගෑස් 3,600 ක් රැගත් නෞකාවක් මෙරටටMohamed DilsadMarch 25, 2022 by Mohamed DilsadMarch 25, 2022018 (UTV | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බව ලිට්රෝ සමාගම පවසයි....
දේශීය“ඉන්දීය අගමැතිට මාගේ ප්‍රණාමය” – අගමැතිMohamed DilsadMarch 24, 2022March 24, 2022 by Mohamed DilsadMarch 24, 2022March 24, 2022024 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දීය රජය ලබා දෙන සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ස්තුතිය පළ...
දේශීයසර්වපාක්ෂික සමුළුව අරඹමින් රනිල්ගෙන් කබ්රාල්ට කනේ පහරක්Mohamed DilsadMarch 23, 2022March 23, 2022 by Mohamed DilsadMarch 23, 2022March 23, 2022015 (UTV | කොළඹ) – රටේ මේ වනවිට උද්ගතව ඇති බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු දේශපාලනමය සහ ආර්ථිකමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ...
දේශීයණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයිMohamed DilsadMarch 22, 2022 by Mohamed DilsadMarch 22, 2022013 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් නීතිමය සමාගමක් යොදවන බව...
දේශීයශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලයිMohamed DilsadMarch 21, 2022 by Mohamed DilsadMarch 21, 2022015 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහාමාරක ණයක් ඉල්ලා තිබෙනවා....
දේශීයඅද විදුලිය කපන වෙලාවන් වෙනස් වෙයිMohamed DilsadMarch 18, 2022 by Mohamed DilsadMarch 18, 2022020 (UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 05 ක උපරිමයක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා....