දේශීය“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”Mohamed DilsadMarch 7, 2022 by Mohamed DilsadMarch 7, 2022024 (UTV | කොළඹ) – රට සාමාන්‍යකරණයට පත්කිරීම සඳහා ලබන මස අවසානයේ සිට ප්‍රායෝගික ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ යැයි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීය....
දේශීයආර්ථික අර්බුදය විසඳන්න ජනපතිගෙන් ආර්ථික කවුන්සිලයක්Mohamed DilsadMarch 6, 2022 by Mohamed DilsadMarch 6, 2022014 (UTV | කොළඹ) – රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටුවිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ....
දේශීයඇමති වාසුගෙන් විශේෂ ප්‍රකාශයක්Mohamed DilsadMarch 4, 2022March 4, 2022 by Mohamed DilsadMarch 4, 2022March 4, 2022014 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරුන්ට සාධාරණයක් ඉටුකරන තුරු තම අමාත්‍යධුරයේ කටයුතු ඉටු කිරීමෙන් වළකින බව...
දේශීයලංකාවේ ආර්ථිකය ගැන IMF අනතුරු අගවයිMohamed DilsadMarch 3, 2022 by Mohamed DilsadMarch 3, 2022019 (UTV | කොළඹ) – ණය ඉහළ යාම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිත මට්ටමකට පත්ව ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අගවනවා....
දේශීය“විදුලි අර්බුදය විසඳීමට වහාම අවශ්‍ය සියලු පියවර ගන්නවා”Mohamed DilsadMarch 2, 2022 by Mohamed DilsadMarch 2, 2022020 (UTV | කොළඹ) – රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා වහාම අවශ්‍ය සියලු පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගීතා කොමිසමට...
දේශීයලබන 05 වැනි දායින් පසු විදුලි කප්පාදුවක් නැහැMohamed DilsadMarch 1, 2022 by Mohamed DilsadMarch 1, 2022024 (UTV | කොළඹ) – ලබන 05 වැනිදායින් පසු විදුලිය කප්පාදුව නතර කිරීමට සැලසුම් කර තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කර ඇත....
දේශීයලංගම ඩීසල් නොදුන්නොත් හෙට බස් නැහැMohamed DilsadMarch 1, 2022March 1, 2022 by Mohamed DilsadMarch 1, 2022March 1, 2022019 (UTV | කොළඹ) – ප්‍රමාණවත් පරිදි ඩීසල් ලංගම ඩිපෝ හරහා හෝ හෙට දිනය වන විට නොලැබුනහොත් බස් ධාවනයට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ...
දේශීයමානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිය අද ඇරඹේMohamed DilsadFebruary 28, 2022February 28, 2022 by Mohamed DilsadFebruary 28, 2022February 28, 2022019 (UTV | ජෙනීවා) – ජගත් මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද (28) ස්ට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වීමට නියමිතය....
දේශීයඅදත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක්Mohamed DilsadFebruary 27, 2022 by Mohamed DilsadFebruary 27, 2022017 (UTV | කොළඹ) – නියමිත කාලය ඉක්මවා විදුලිය කප්පාදුවක් සිදු වේ නම් ඒ පිළිබඳව වහා පැමිණිලි කරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී තිබේ....
දේශීයඅද හා හෙට විදුලය කැපෙන්නේ මෙහෙමයිMohamed DilsadFebruary 26, 2022 by Mohamed DilsadFebruary 26, 2022020 (UTV | කොළඹ) – අද දිනයේදී (26දා) හා හෙට (27දා) දිනයේදී විදුලිය කප්පාදු කරන ආකාරය පළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ....