දේශීයඋසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධයMohamed DilsadFebruary 2, 2022 by Mohamed DilsadFebruary 2, 2022016 (UTV | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය පවත්වන කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සිය විරෝධය...
දේශීයදිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයිMohamed DilsadFebruary 1, 2022 by Mohamed DilsadFebruary 1, 2022018 (UTV | කොළඹ) – දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යොදාගනිමින් 2015 ජනාධිපතිවරණ සමයේදී ලිත් මුද්‍රණය කල බව කියන නඩුවෙන් එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය...
දේශීයඅප්‍රේල් තෙක් අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම්Mohamed DilsadJanuary 31, 2022 by Mohamed DilsadJanuary 31, 2022020 (UTV | කොළඹ) – ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි....
දේශීයනොරොච්චෝලේ තෙවැනි බලාගාරයත් වැඩMohamed DilsadJanuary 31, 2022January 31, 2022 by Mohamed DilsadJanuary 31, 2022January 31, 2022023 (UTV | කොළඹ) – අක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට් 160ක ධාරිතාවක් එම...
දේශීයනිදහස් චතුරස්‍රය අවට අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්Mohamed DilsadJanuary 29, 2022January 29, 2022 by Mohamed DilsadJanuary 29, 2022January 29, 2022015 (UTV | කොළඹ) – පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද (29) සිට ලබන 3 වනදා දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයේ විශේෂ...
දේශීයතුර්කි විදේශ ඇමති දිවයිනටMohamed DilsadJanuary 28, 2022 by Mohamed DilsadJanuary 28, 2022023 (UTV | කොළඹ) – තුර්කියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Mevlüt Çavuşoğlu මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද(28) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ...
දේශීයවිදුලි කප්පාදුව ගැන තීන්දුව අදMohamed DilsadJanuary 27, 2022 by Mohamed DilsadJanuary 27, 2022018 (UTV | කොළඹ) – දෛනික විදුලි කප්පාදුවකට අවසර දෙන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය කල ඉල්ලීම සම්බන්ධයෙන් සළකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව...
දේශීයරටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයිMohamed DilsadJanuary 26, 2022January 26, 2022 by Mohamed DilsadJanuary 26, 2022January 26, 2022015 (UTV | කොළඹ) – විදුලිය කැපීම, නොකැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය විදුලි ඉංජිනේරුවන් සතු නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ චෝදනාවට විදුලි ඉංජිනේරුවරුන් ප්‍රතිචාර...
දේශීයවී ගොවීන්ට වන්දි දීමට කැබිනට් අනුමැතියMohamed DilsadJanuary 25, 2022 by Mohamed DilsadJanuary 25, 2022014 (UTV | කොළඹ) – මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය....
දේශීයවිදුලිය කැපෙන වේලාවන් මෙන්නMohamed DilsadJanuary 24, 2022January 24, 2022 by Mohamed DilsadJanuary 24, 2022January 24, 2022017 (UTV | කොළඹ) – අද සවස 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුලදී පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. සපුගස්කන්ද...