දේශීයඅගමැතිධූරය ගැන නිවේදනයක්Mohamed DilsadJanuary 3, 2022January 3, 2022 by Mohamed DilsadJanuary 3, 2022January 3, 2022016 (UTV | කොළඹ) – අගමැතිධූරය ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කර තිබේ....
දේශීයනව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිටMohamed DilsadJanuary 3, 2022 by Mohamed DilsadJanuary 3, 2022017 (UTV | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට අනිවාර්ය වනවා....
දේශීයතරුණ තරුණියන්ට අද සිට ඩිජිටල් හැඳුනුම්පතක්Mohamed DilsadJanuary 3, 2022 by Mohamed DilsadJanuary 3, 2022021 (UTV | කොළඹ) – වයස අවුරුදු 15ට වැඩි 29ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීම අද සිදු කෙරෙනවා....
දේශීයIMF පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙටMohamed DilsadJanuary 2, 2022 by Mohamed DilsadJanuary 2, 2022020 (UTV | කොළඹ) – රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද...
දේශීයදේශීය සිමෙන්ති මිලත් ඉහළටMohamed DilsadJanuary 1, 2022 by Mohamed DilsadJanuary 1, 2022026 (UTV | කොළඹ) – අද(01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක රුපියල් 100 කින් ඉහළ නැංවූ බව, දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පවසනවා....
දේශීයත්රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට IOC සමඟ ගිවිසුමක්Mohamed DilsadDecember 31, 2021 by Mohamed DilsadDecember 31, 2021019 (UTV | කොළඹ) – ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා IOC සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
දේශීයනව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරයMohamed DilsadDecember 31, 2021 by Mohamed DilsadDecember 31, 2021017 (UTV | කොළඹ) – දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සහ විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව...
දේශීයමෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළටMohamed DilsadDecember 29, 2021December 29, 2021 by Mohamed DilsadDecember 29, 2021December 29, 2021023 (UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්...
දේශීයපෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර හෙට සාකච්ඡාවක්Mohamed DilsadDecember 28, 2021 by Mohamed DilsadDecember 28, 2021015 (UTV | කොළඹ) – බස් ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හෙට දිනයේදී පෞද්ගලික බස් හිමියන් සහ ප්‍රවාහන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා....
දේශීයස්ථානාධිපති වර්ජනය ගැන තීරණය අද සවසMohamed DilsadDecember 27, 2021 by Mohamed DilsadDecember 27, 2021018 (UTV | කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් අතර සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා....