දේශීයනැවත දැනුම්දෙනතුරු ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයිMohamed DilsadDecember 3, 2021 by Mohamed DilsadDecember 3, 2021021 (UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ....
දේශීයඅසාද් සාලි නිදහස් කෙරෙයිMohamed DilsadDecember 2, 2021 by Mohamed DilsadDecember 2, 2021022 (UTV | කොළඹ) – ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කර තිබෙනවා....
දේශීයවිදුලි ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්Mohamed DilsadDecember 1, 2021December 1, 2021 by Mohamed DilsadDecember 1, 2021December 1, 2021016 (UTV | කොළඹ) – අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය...
දේශීයමංජු ලලිත් කුමාර දිවුරුම් දෙයිMohamed DilsadDecember 1, 2021 by Mohamed DilsadDecember 1, 2021018 (UTV | කොළඹ) – කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර අද (01) දිවුරුම්...
දේශීයහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස්වැනි ඉන්දීය සාගර සමුළුවටMohamed DilsadNovember 30, 2021 by Mohamed DilsadNovember 30, 2021019 (UTV | කොළඹ) – ලබන දෙසැම්බර් 03 වැනි දා සිට 05 වැනි දා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන...
දේශීයව්යාපාරිකපාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළටMohamed DilsadNovember 28, 2021November 28, 2021 by Mohamed DilsadNovember 28, 2021November 28, 2021015 (UTV | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ....
දේශීයගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේMohamed DilsadNovember 27, 2021 by Mohamed DilsadNovember 27, 2021020 (UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් සිදුකරන රසායනාගාර වාර්තාව අද (27) පස්වරු 5 වනවිට තමන් වෙත ලැබීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
දේශීයකොවිඩ් කරල ගැන අවසන් තීරණයක්Mohamed DilsadNovember 26, 2021 by Mohamed DilsadNovember 26, 2021013 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබේ....
දේශීයනව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයිMohamed DilsadNovember 26, 2021November 26, 2021 by Mohamed DilsadNovember 26, 2021November 26, 2021020 (UTV | කොළඹ) – නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන පත් කර තිබෙනවා....
දේශීයසෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්Mohamed DilsadNovember 25, 2021 by Mohamed DilsadNovember 25, 2021020 (UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සිදු කරන සංකේත වැඩවර්ජනය...