දේශීයඅයවැයට අනුව මත්පැන් බදු ගණන් ඉහළටMohamed DilsadNovember 13, 2021 by Mohamed DilsadNovember 13, 2021014 (UTV | කොළඹ) – 2022 අයවැය යෝජනාවලිය අනුව වැඩි කරන ලද සුරා බදු අගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා....
දේශීයඅයහපත් කාලගුණයට ජීවිත 26ක් බිලි වෙයිMohamed DilsadNovember 12, 2021 by Mohamed DilsadNovember 12, 2021019 (UTV | කොළඹ) – දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි....
දේශීයබස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක්Mohamed DilsadNovember 11, 2021 by Mohamed DilsadNovember 11, 2021020 (UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට...
දේශීයකෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව සීඅයිඩී යයිMohamed DilsadNovember 10, 2021 by Mohamed DilsadNovember 10, 2021026 (UTV | කොළඹ) – ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ දී මූල්‍ය වංචාවක් සිදුවී යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක්...
දේශීයඅයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කෙරේMohamed DilsadNovember 9, 2021 by Mohamed DilsadNovember 9, 2021020 (UTV | කොළඹ) – දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා...
දේශීයමහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්Mohamed DilsadNovember 9, 2021 by Mohamed DilsadNovember 9, 2021024 (UTV | කොළඹ) – මහ ඔය ජලාශයේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හමුවේ, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය...
දේශීයකොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවරMohamed DilsadNovember 8, 2021 by Mohamed DilsadNovember 8, 2021020 (UTV | කොළඹ) – කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ....
දේශීයසිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CIDMohamed DilsadNovember 8, 2021 by Mohamed DilsadNovember 8, 2021016 (UTV | කොළඹ) – රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අනුව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID)...
දේශීයඅනිද්දා ගුරු – විදුහල්පති ජාතික විරෝධතා දිනයක්Mohamed DilsadNovember 7, 2021 by Mohamed DilsadNovember 7, 2021018 (UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අනිද්දා දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය...
දේශීයකොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ද?Mohamed DilsadNovember 6, 2021 by Mohamed DilsadNovember 6, 2021022 (UTV | කොළඹ) – කොරෝනා පරීක්ෂණ සඳහා ක්‍රියාත්මක උපරිම මිල සීමා ඉහළ නැංවීමට දැනට අවශ්‍යතාවයක් නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා....