දේශීයඉල්ලීම් 6ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකMohamed DilsadNovember 5, 2021November 5, 2021 by Mohamed DilsadNovember 5, 2021November 5, 2021022 (UTV | කොළඹ) – සෞඛ්‍ය සේවාවේ වෘත්තීයවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව නොවැම්බර් 9වනදා දිවයිනපුරා රෝහල්වල පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර...
දේශීයSJB තීරණයට එරහිව ඩයනා ගමගේ අධිකරණයටMohamed DilsadNovember 5, 2021November 5, 2021 by Mohamed DilsadNovember 5, 2021November 5, 2021020 (UTV | කොළඹ) – සිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා...
දේශීයභාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවතටMohamed DilsadNovember 4, 2021 by Mohamed DilsadNovember 4, 2021016 (UTV | කොළඹ) – සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ....
දේශීයතෙල් – වරාය – විදුලිය අද කොළඹ විරෝධතා මාලාවකMohamed DilsadNovember 3, 2021 by Mohamed DilsadNovember 3, 2021022 (UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරිමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද දිනයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා...
දේශීයවිරෝධතා නොතකා විදුළි සැපයුම අඛණ්ඩව – වෘත්තීය සමිතිMohamed DilsadNovember 2, 2021November 2, 2021 by Mohamed DilsadNovember 2, 2021November 2, 2021019 (UTV | කොළඹ) – යුගදනවි බලාගාරය අමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පළකරමින් හෙට දිනයේදී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළද රටේ විදුළි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවට ලංකා විදුළි...
දේශීයමෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේMohamed DilsadNovember 1, 2021 by Mohamed DilsadNovember 1, 2021020 (UTV | කොළඹ) – මෙරට පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීම අදින් ආරම්භ වනවා....
දේශීයකොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදිම හෙට සිටMohamed DilsadOctober 31, 2021October 31, 2021 by Mohamed DilsadOctober 31, 2021October 31, 2021027 (UTV | කොළඹ) – සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොවිඩ් මර්දන එන්නතේ 3වන මාත්‍රාව ලබාදිම හෙට ආරම්භ කෙරේ. හෙට සිට මෙරට පුරවැසියන්ට කොවිඩ්...
දේශීයසා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසරMohamed DilsadOctober 30, 2021October 30, 2021 by Mohamed DilsadOctober 30, 2021October 30, 2021021 (UTV | කොළඹ) – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා...
දේශීයආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අද මහජන සම්මන්ත්‍රණ සභාවකMohamed DilsadOctober 29, 2021 by Mohamed DilsadOctober 29, 2021017 (UTV | කොළඹ) – ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහභාගීත්වයෙන් අද (29) මහජන සම්මන්ත්‍රණ සභාවක් කොළඹ පිටකෝට්ටේ උත්සව ශාලාවකදී පැවැත්වීමට සැලසුම් කර තිබේ....
දේශීයපළවෙනිදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවාMohamed DilsadOctober 28, 2021 by Mohamed DilsadOctober 28, 2021015 (UTV | කොළඹ) – ලබන පළමුවනදා සිට සාමාන්‍ය කාලසටහන් යටතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා....