දේශීයසිරිල් ගාමිණී පියතුමන් අද සී.අයි.ඩී.යටMohamed DilsadOctober 28, 2021 by Mohamed DilsadOctober 28, 2021012 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට...
දේශීයහේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩු කටයුත්තක් අවසන්Mohamed DilsadOctober 27, 2021 by Mohamed DilsadOctober 27, 2021015 (UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය...
දේශීයප්රතික්ෂේප කළ චීන පොහොර නැවත පරීක්ෂාටMohamed DilsadOctober 26, 2021October 26, 2021 by Mohamed DilsadOctober 26, 2021October 26, 2021017 (UTV | කොළඹ) – චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවත පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ...
දේශීයබස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිටMohamed DilsadOctober 24, 2021 by Mohamed DilsadOctober 24, 2021021 (UTV | කොළඹ) – දුම්රිය ධාවනය බස්නාහිර පළාත තුළ පමණක් හෙට සිට ආරම්භ වනවා....
දේශීයමෙරටට සාපයක් බලපාලා තියෙනවා – හෙක්ටර් අප්පුහාමිMohamed DilsadOctober 23, 2021 by Mohamed DilsadOctober 23, 2021022 (UTV | කොළඹ) – රසායනික පොහොර ගෙන්වීම තහනම් කරමින් ගැසට් ගැසූ ආණ්ඩුව නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූයේ කෙසේදැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරනවා....
දේශීයවිශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadOctober 22, 2021 by Mohamed DilsadOctober 22, 2021017 (UTV | කොළඹ) – විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා....
දේශීයජනපති පාර්ලිමේන්තුවටMohamed DilsadOctober 21, 2021 by Mohamed DilsadOctober 21, 2021019 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා....
දේශීයකුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයිMohamed DilsadOctober 20, 2021 by Mohamed DilsadOctober 20, 2021023 (UTV | කුසිනාරා නුවර) – ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරුණා....
දේශීයගුවන් ගමන් බලපත්‍ර ගන්න පිරිස වැඩි වෙයිMohamed DilsadOctober 19, 2021 by Mohamed DilsadOctober 19, 2021016 (UTV | කොළඹ) – දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි....
දේශීයනැනෝ නයිට්රජන් දියර පොහොර අද දිවයිනටMohamed DilsadOctober 19, 2021October 19, 2021 by Mohamed DilsadOctober 19, 2021October 19, 2021017 (UTV | කොළඹ) – නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා....