Tag : f2

Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දී

Editor O
(UTV | කොළඹ) – පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ සඳහන් කරති.  එල්පී­එල් අව­සන් අදි­යරේ තරග...
Trending Newsඑසැන පුවත්දේශීය

පොල්තෙල් මිල ඉහළ යාම ගැන වෙළ‍ඳ ඇමතිගේ අවධානයට

Editor O
(UTV | කොළඹ) – මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

Editor O
(UTV | කොළඹ) – වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵළදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට එකඟ වූ බව...
Trending Newsඑසැන පුවත්දේශීය

අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කරන්නන්ට එරෙහිව නව නීතියක්

Editor O
(UTV | කොළඹ) – සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීය

තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා යන ශ්‍රී ලංකාව

Editor O
(UTV | කොළඹ) – වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග එපා – මුජිබර් රහ්මාන්

Editor O
(UTV | කොළඹ) – මැතිවරණය කල් දැමීම වෙනුවෙන් පුද්ගලයෙකු දැමු නඩුව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ජනාධිපතිවරයා වටේ සිටින පුද්ගලයින් පසුගිය කාලවකවානුවේදී සිදුකළ විවිධ ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් ට වරෙන්තු

Editor O
(UTV | කොළඹ) – පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ...
Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ වර්ජන කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න පිරිසක් උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Editor O
(UTV | කොළඹ) – අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා....
Trending Newsඑසැන පුවත්දේශීය

අතුරුගිරිය වෙඩි තැබීමේ, තුවක්කුකරුවන් පැමිණි වාහනය හමුවෙයි.

Editor O
(UTV | කොළඹ) – අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර සිදු කළ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල,...
Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05යි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි.

Editor O
(UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ...