දේශීයභූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්Mohamed DilsadFebruary 19, 2021February 19, 2021 by Mohamed DilsadFebruary 19, 2021February 19, 2021018 (UTV | බදුල්ල) – භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. පසුගිය සතියේ දී අවසන්වරට...
දේශීයරාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දීMohamed DilsadFebruary 18, 2021February 18, 2021 by Mohamed DilsadFebruary 18, 2021February 18, 2021018 (UTV | කොළඹ) – එන්නත්කරණ කටයුතු සිදුකරනු ලැබූ ප්‍රදේශවල එන්නත ලබා නොගත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා එළඹෙන සතිඅන්තයේ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව...
දේශීයඅමාත්‍ය විෂය පථයන් කිහිපයක් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්Mohamed DilsadFebruary 17, 2021 by Mohamed DilsadFebruary 17, 2021022 (UTV| කොළඹ) – රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...
දේශීයවැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චන්න ජයසුමන දිවුරුම් දෙයිMohamed DilsadFebruary 16, 2021February 16, 2021 by Mohamed DilsadFebruary 16, 2021February 16, 2021016 (UTV | කොළඹ) – වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළීබඳ රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පත්කර ඇත. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...
දේශීයපැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයටMohamed DilsadFebruary 16, 2021February 16, 2021 by Mohamed DilsadFebruary 16, 2021February 16, 2021018 (UTV | කොළඹ) – ගතවූ පැය විසි හතර තුළ රිය අනතුරු හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ...
දේශීය23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]Mohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 2021023 (UTV | කොළඹ) – මාර්තු මස 01 වෙනිදා ආරම්භ වීමට නියමිත අධ්‍යන පොදුසහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හේතුවෙන් මෙම මස 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට...
දේශීය2021 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අදMohamed DilsadFebruary 15, 2021 by Mohamed DilsadFebruary 15, 2021017 (UTV | කොළඹ) – 2021 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හා සිසුන්ට නිල ඇඳුම් බෙදා දීමේ නිල උත්සවය අද (15) පැවැත්වේ. ඒ...
දේශීයගම සමඟ පිලිසඳර ශක්තිමත් කිරීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 5 ක්Mohamed DilsadFebruary 13, 2021 by Mohamed DilsadFebruary 13, 2021018 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ජාතික සම්බන්ධීකරණ කමිටු 05 ක් ස්ථාපිත කර ඇත....
දේශීයපාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නතMohamed DilsadFebruary 12, 2021 by Mohamed DilsadFebruary 12, 2021019 (UTV | කොළඹ) – වෛද්‍ය සහ හෙද සිසුන් ඇතුළු පාර්ශව රැසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. විවිධ පාර්ශව කරන ලද ඉල්ලීම්...
දේශීයදුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩMohamed DilsadFebruary 11, 2021February 11, 2021 by Mohamed DilsadFebruary 11, 2021February 11, 2021017 (UTV| කොළඹ) – දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා...