දේශීයජනමාධ්යවේදීන් සඳහාත් කොවිඩ් එන්නත [RELEASE]Mohamed DilsadFebruary 10, 2021February 10, 2021 by Mohamed DilsadFebruary 10, 2021February 10, 2021017 (UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර...
දේශීයපාකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්Mohamed DilsadFebruary 9, 2021 by Mohamed DilsadFebruary 9, 2021014 (UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වනදා දිවයිනට පැමිණීමට නියමිත අතර ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලු පාර්ශව කිහිපයක් සමග...
දේශීයපුද්ගලික බස් වර්ජනය සතියකින් කල් යයිMohamed DilsadFebruary 8, 2021February 8, 2021 by Mohamed DilsadFebruary 8, 2021February 8, 2021018 (UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය සතියකින් කල් දමා ඇත. ඒ...
දේශීයමතුගම ප්‍රදේශයක් හුදෙකලා කෙරේ [RELEASE]Mohamed DilsadFebruary 5, 2021February 5, 2021 by Mohamed DilsadFebruary 5, 2021February 5, 2021022 (UTV | කළුතර) – මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
දේශීයශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුවMohamed DilsadFebruary 5, 2021February 5, 2021 by Mohamed DilsadFebruary 5, 2021February 5, 2021020 (UTV| කොළඹ) – මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ පිරිසක් ඉහළ දක්ෂතා දැක්වීම ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව ඉහළයෑමට හේතුවූ බව අධ්‍යාපන...
දේශීයජාතික සමගිය කාලීන අවශ්‍යතාවයකිMohamed DilsadFebruary 4, 2021 by Mohamed DilsadFebruary 4, 2021018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සිය 73 වන නිදහස් දිනය සමරන්නේ ඉතිහාසයේ ඉතා තීරණාත්මක අවධියක බව ජාතික ෂූරා කවුන්සිලය (NSC) ප්‍රකාශ කරයි. එම කවුන්සිලය...
දේශීයනිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ 8563 කට උසස්වීම්Mohamed DilsadFebruary 4, 2021 by Mohamed DilsadFebruary 4, 2021019 (UTV | කොළඹ) – 73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදාවේ නිළධාරීන් 337 දෙනෙකුට සහ සෙසු නිලයන් 8226 කට මීලඟ නිලය සඳහා උසස්වීම් පිරිනැමීමට...
දේශීයවිදෙස්ගතව සිට එන රැකියා අහිමි ශ්‍රී ලාංකිකයන්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්Mohamed DilsadFebruary 3, 2021 by Mohamed DilsadFebruary 3, 2021018 (UTV | කොළඹ) – විදෙස්ගතව සිට මෙරටට පැමිණ රැකියා නොමැතිව සිටින පුද්ගලයින්ට රුපියල් 100,000 ක දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නිමල්...
දේශීයසිව් දිනක් තුළ 95,550 කට කොරෝනා එන්නත ලබාදෙයිMohamed DilsadFebruary 2, 2021 by Mohamed DilsadFebruary 2, 2021015 (UTV | කොළඹ) – මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භ වූ පසුගිය 29 වනදා සිට මේ දක්වා 95, 550 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බව...
විදෙස්මියන්මාර පාලනය යුධ හමුදාව අතට [UPDATE]Mohamed DilsadFebruary 1, 2021February 1, 2021 by Mohamed DilsadFebruary 1, 2021February 1, 2021020 (UTV| මියන්මාරය) – ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මියන්මාරය යළි හමුදා පාලනයකට නතුව ඇත. අද අළුයම අවුන්සාන් සුකී...