දේශීයජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද ජනපති අතටMohamed DilsadFebruary 1, 2021 by Mohamed DilsadFebruary 1, 2021022 (UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය....
දේශීයජනවාරියේ කොරෝනා මරණවල ඉහළ යෑමක්Mohamed DilsadJanuary 31, 2021 by Mohamed DilsadJanuary 31, 2021015 (UTV| කොළඹ) – අද (31) දිනයේ දී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 351 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, මේ දක්වා...
දේශීයකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්Mohamed DilsadJanuary 30, 2021January 30, 2021 by Mohamed DilsadJanuary 30, 2021January 30, 2021023 (UTV | කොළඹ) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය නියෝජනය කරන වාමාංශික පක්ෂවල නායකයන්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වීමට නියමිතය. ලබන සඳුදා පැවැත්වෙන අමාත්‍ය...
දේශීයසෞඛ්‍ය අමාත්‍යවරියව IDH රෝහලට මාරු කරයිMohamed DilsadJanuary 29, 2021January 29, 2021 by Mohamed DilsadJanuary 29, 2021January 29, 2021019 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත. හික්කඩුව...
දේශීයඅද සිට බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකටMohamed DilsadJanuary 28, 2021 by Mohamed DilsadJanuary 28, 2021012 (UTV | කොළඹ) – අද (28) සිට ලබන පළමුවනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට ලක්කෙරෙනු ඇත. පොලිසිය සඳහන් කලේ ස්ථාන 11 කදී...
දේශීයඑන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනටMohamed DilsadJanuary 27, 2021January 27, 2021 by Mohamed DilsadJanuary 27, 2021January 27, 2021021 (UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත. මෙරට පැතිර යන කොවිඩ්...
දේශීයමාස දෙකහමාරක් තුළ මැගසින් බන්ධනාගාරයට උඩින් පාර්සල් 54 ක්Mohamed DilsadJanuary 26, 2021January 26, 2021 by Mohamed DilsadJanuary 26, 2021January 26, 2021014 (UTV| කොළඹ) – පසුගිය වසරේ ඔක්තෝබර් 12 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ මැගසින් බන්ධනාගාරය තුලට පාර්සල් 54 ක් වැටී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
දේශීයවසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනාMohamed DilsadJanuary 25, 2021January 25, 2021 by Mohamed DilsadJanuary 25, 2021January 25, 2021019 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි. ...
දේශීයනිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයිMohamed DilsadJanuary 23, 2021 by Mohamed DilsadJanuary 23, 2021022 (UTV | කොළඹ) – මුව ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
දේශීයඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට භාවිතයට අනුමැතියMohamed DilsadJanuary 22, 2021January 22, 2021 by Mohamed DilsadJanuary 22, 2021January 22, 2021015 (UTV | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත. රාජ්‍ය...