දේශීයමෙරට කොරෝනා මරණ ගණන 247 දක්වා ඉහළට[RELEASE]Mohamed DilsadJanuary 13, 2021January 13, 2021 by Mohamed DilsadJanuary 13, 2021January 13, 2021021 (UTV |කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තාවී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ යයි. මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ...
දේශීයපිළි නොගත් එන්නතක් රටට ගෙන ඒම ඵල රහිතයිMohamed DilsadJanuary 13, 2021January 13, 2021 by Mohamed DilsadJanuary 13, 2021January 13, 2021017 (UTV |කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත...
දේශීයඅද සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිවෙයි [RELEASE]Mohamed DilsadJanuary 12, 2021January 12, 2021 by Mohamed DilsadJanuary 12, 2021January 12, 2021028 (UTV | කොළඹ) – කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවන් තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය ගමන් වාර 51 ක් අද (12) දිනයේ සිට යළි ධාවනය කරන බව...
දේශීයඅමාත්‍ය වාසුදේවටත් කොරෝනා බව හෙළි වෙයිMohamed DilsadJanuary 11, 2021January 11, 2021 by Mohamed DilsadJanuary 11, 2021January 11, 2021019 (UTV |කොළඹ) ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි...
දේශීයසියලු රාජ්‍ය ආයතන සේවකයන්ට දැනුම් දීමක්Mohamed DilsadJanuary 10, 2021January 10, 2021 by Mohamed DilsadJanuary 10, 2021January 10, 2021018 (UTV | කොළඹ) – හෙට (11) සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි....
දේශීයතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Mohamed DilsadJanuary 9, 2021January 9, 2021 by Mohamed DilsadJanuary 9, 2021January 9, 2021021 (UTV |කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය ලබන 11 වනදා පස්වරු 2...
දේශීයකරාපිටිය රෝහලේත් වාට්ටුවක් වැසේMohamed DilsadJanuary 9, 2021January 9, 2021 by Mohamed DilsadJanuary 9, 2021January 9, 2021021 (UTV |ගාල්ල) – කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබේ. ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියකට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙනි. මෙසේ තාවකාලිකව වසා...
දේශීයහුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්Mohamed DilsadJanuary 8, 2021January 8, 2021 by Mohamed DilsadJanuary 8, 2021January 8, 2021018 (UTV| කොළඹ) – 2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන්...
දේශීයමෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදයMohamed DilsadJanuary 7, 2021January 7, 2021 by Mohamed DilsadJanuary 7, 2021January 7, 2021028 (UTV |කොළඹ) – ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග කාණ්ඩ 4 ක් යටතේ ගුවන් මගීන් දිවයිනට ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි....
දේශීයපාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිටMohamed DilsadJanuary 6, 2021 by Mohamed DilsadJanuary 6, 2021019 (UTV | කොළඹ) – නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින...