දේශීයනව සාමාජිකයින් සමඟ මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද ඇරඹේMohamed DilsadDecember 10, 2020 by Mohamed DilsadDecember 10, 2020021 (UTV |කොළඹ) – නව සාමාජිකයින් පත් කිරීමෙන් පසු මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ කෙරේ. ජනාධිපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළ කොමිෂන්...
දේශීයදිනය තුළ නව ආසාදිතයින් 694ක්[UPDATE]Mohamed DilsadDecember 9, 2020December 9, 2020 by Mohamed DilsadDecember 9, 2020December 9, 2020019 (UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 694 දෙනෙකු හදුනා ගෙන...
දේශීයශ්‍රී ලංකා නාවික හමුදාවට අදට වසර 70 සපිරෙයිMohamed DilsadDecember 9, 2020 by Mohamed DilsadDecember 9, 2020025 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාවට අද දිනට වසර 70ක් සපිරෙයි. ”රට වට බැඳි රන් පවුරක්” තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර්...
දේශීයදේශපාලන පලිගැනීම් විමර්ශණ කොමිෂන් සභා වාර්තාව ජනපතිටMohamed DilsadDecember 8, 2020 by Mohamed DilsadDecember 8, 2020024 (UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා ඇත....
දේශීයමෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළටMohamed DilsadDecember 8, 2020 by Mohamed DilsadDecember 8, 2020021 (UTV |කොළඹ) – මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. දැනට මෙරට තුළ ජාතික පාසල් 350 ක් පවති. අදියර තුනක්...
දේශීයප්‍රමුඛ පුවත 2එජාප ජතිලා ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීම තවත් කල් යයිMohamed DilsadDecember 6, 2020 by Mohamed DilsadDecember 6, 2020018 (UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැත. පක්ෂයේ මහ ලේකම්...
දේශීයකටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය මහජනතාවට විවෘත කෙරේMohamed DilsadDecember 5, 2020December 5, 2020 by Mohamed DilsadDecember 5, 2020December 5, 2020020 (UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 9 සිට නැවත විවෘත කිරීමට කටයුතු යොද ඇත. ඒ අනුව එක් ගුවන්...
දේශීයතවත් කොවිඩ් මරණයක්Mohamed DilsadDecember 4, 2020December 5, 2020 by Mohamed DilsadDecember 4, 2020December 5, 2020022 (UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි...
දේශීයතවත් ශ්‍රී ලාංකිකයන් 476 ක් දිවයිනට පැමිණේMohamed DilsadDecember 4, 2020 by Mohamed DilsadDecember 4, 2020022 (UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු දිවයිනට පැමිණියහ. ඩුබායි සිට 130 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා...
ගොසිප්දේශීයසාමාන්ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයිMohamed DilsadDecember 3, 2020December 3, 2020 by Mohamed DilsadDecember 3, 2020December 3, 2020022 (UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි. එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද එළඹෙන වසරේ මාර්තු...