දේශීයජයන්ත ද සිල්වා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධුරයටMohamed DilsadDecember 2, 2020 by Mohamed DilsadDecember 2, 2020015 (UTV |කොළඹ) – තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ. ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි....
දේශීයතවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙක් දිවයිනටMohamed DilsadNovember 29, 2020 by Mohamed DilsadNovember 29, 2020022 (UTV | කොළඹ) – දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණයහ. ඒ අතර ඩුබායි සිට 78 දෙනෙක් , මාලදිවයිනේ...
දේශීයප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවටMohamed DilsadNovember 28, 2020November 28, 2020 by Mohamed DilsadNovember 28, 2020November 28, 2020016 (UTV |කොළඹ) – ‘මහරගම සමීර නොහොත්’ නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට...
දේශීයප්රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවටMohamed DilsadNovember 27, 2020November 27, 2020 by Mohamed DilsadNovember 27, 2020November 27, 2020023 (UTV |ත්‍රිකුණාමලය) – LTTE සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ අත්අඩංගුවට...
දේශීයPCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවරMohamed DilsadNovember 26, 2020 by Mohamed DilsadNovember 26, 2020018 (UTV | කොළඹ) – අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්...
දේශීයහුදෙකලා කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් [RELEASE]Mohamed DilsadNovember 25, 2020 by Mohamed DilsadNovember 25, 2020020 (UTV | කළුතර) – කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොලමැදිරිය යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර තිබෙන අතර , එහි කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරි...
දේශීයකොළඹ මහල් නිවාස අගුළු දැමෙන කාලය දිගු වෙයිMohamed DilsadNovember 25, 2020November 25, 2020 by Mohamed DilsadNovember 25, 2020November 25, 2020021 (UTV |කොළඹ) – කොරෝනා අවධානම හේතුවෙන් අගුළු දමා ඇති කොළඹ ආශ්‍රිත සියලුම මහල් නිවාස සංකීර්ණ තවත් දින 14ක් අගුළු දැමීමට පියවරගෙන ඇති බව වාර්තා වේ....
දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්Mohamed DilsadNovember 24, 2020 by Mohamed DilsadNovember 24, 2020023 (UTV |මඩකලපුව) – බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ. මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම...
දේශීයකිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසෙයිMohamed DilsadNovember 24, 2020 by Mohamed DilsadNovember 24, 2020016 (UTV| උතුර) – කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර ඇත. ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය...
දේශීයසුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්Mohamed DilsadNovember 23, 2020November 23, 2020 by Mohamed DilsadNovember 23, 2020November 23, 2020021 (UTV |කොළඹ) – දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...