දේශීයඅද තවත් කොරෝනා රෝගීන් 102ක්Mohamed DilsadOctober 31, 2020October 31, 2020 by Mohamed DilsadOctober 31, 2020October 31, 2020018 (UTV |කොළඹ ) – අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 81 දෙනෙක් මීට පෙර...
දේශීයකොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළටMohamed DilsadOctober 31, 2020October 31, 2020 by Mohamed DilsadOctober 31, 2020October 31, 2020016 (UTV |කොළඹ) – ඊයේ සිදුකල PCR පරීක්ෂණ වලින් තවත් පොලිස් නිලධාරීන් පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ. අද උදෑසන වන විට...
දේශීයබස්නාහිර පළාතෙන් විශාල පිරිසක් පිටව ගොස් නැහැMohamed DilsadOctober 30, 2020 by Mohamed DilsadOctober 30, 2020015 (UTV |කොළඹ) – බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසක් පළාතෙන් පිටව ගොස් ඇතැයි කියන ප්‍රකාශ අසත්‍ය බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...
දේශීයපාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයිMohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020017 (UTV |කොළඹ) – පවතින කොරෝනා තත්වය නිසා ලබන 03 වනදා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. මේ අනුව එදින රැස්වීමද පැය 3කට...
දේශීයප්රථම වරට ලංකාවේ දිනක PCR පරීක්ෂණ 10,000 ඉක්මවයිMohamed DilsadOctober 29, 2020 by Mohamed DilsadOctober 29, 2020022 (UTV | කොළඹ) – ප්‍රථම වතාවට මෙරට දී සිදුකල දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 10, 000 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනයේදී මෙරටදී සිදුකර ඇති සමස්ත PCR...
දේශීයකොවිඩ් අසාදිතයින් ගණන 9000 පසු කරයිMohamed DilsadOctober 28, 2020 by Mohamed DilsadOctober 28, 2020020 (UTV |කොළඹ) – මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා යයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 9081ක් ලෙස බව...
දේශීයමයික් පොම්පියෝ දිවයිනෙන් පිටත් වෙයිMohamed DilsadOctober 28, 2020 by Mohamed DilsadOctober 28, 2020019 (UTV |කොළඹ) – මෙරට සංචාරය නිමකළ මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර ඔහු අද පෙරවරුවේ...
දේශීයජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්Mohamed DilsadOctober 27, 2020October 27, 2020 by Mohamed DilsadOctober 27, 2020October 27, 2020015 (UTV |කොළඹ) – ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා සමබන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලයීය සේවක...
දේශීයපාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයිMohamed DilsadOctober 26, 2020October 26, 2020 by Mohamed DilsadOctober 26, 2020October 26, 2020021 (UTV | කොළඹ) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ විෂබීජහරණ කටයුතු වෙනුවෙන් අදාළ තීරණය...
දේශීයතවත් කොරෝනා ආසාදිතයින් 263ක්Mohamed DilsadOctober 25, 2020 by Mohamed DilsadOctober 25, 2020016 (UTV |කොළඹ) – අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙක් අළුතින් හඳුනා ගැනුණු බව හමුදාපතිවරයා පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව...