දේශීයධීවර ප්‍රජාවට දැනුම් දීමක්Mohamed DilsadOctober 11, 2020 by Mohamed DilsadOctober 11, 2020014 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ධීවර කටයුතුවල දී ගොඩබිම හෝ මුහුදේ දී කිසිදු ආකාරයෙන් විදේශ පාර්ශ්වයන් සමග සම්බන්ධතා නොපවත්වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙයි. එම...
දේශීයයුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්Mohamed DilsadOctober 10, 2020 by Mohamed DilsadOctober 10, 2020016 (UTV |කොළඹ) – පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග යම් අයෙක් සබඳතා පැවැත්වූයේ නම් ඔවුන් වහාම PCR පරීක්‍ෂාව සිදු කරගත් යුතු...
දේශීයපොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස අඟවමින් මුදල් වංචා කළඅයෙක් අත්අඩංගුවටMohamed DilsadOctober 10, 2020 by Mohamed DilsadOctober 10, 2020019 (UTV |කුරුණෑගල) – පොලිස් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කුරුණෑගල ප්‍රදේශයේදීය. කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන...
දේශීයඅද සිට වැසි වැඩි වේMohamed DilsadOctober 10, 2020 by Mohamed DilsadOctober 10, 2020018 (UTV |කොළඹ) – අද (10) රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ සුළං සහ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ...
දේශීයගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 11 දෙනෙකු අත්අඩංගුවේMohamed DilsadOctober 9, 2020 by Mohamed DilsadOctober 9, 2020023 (UTV |ගම්පහ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 92නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙහිදී ගත වූ පැය 24 තුළ...
දේශීයප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේMohamed DilsadOctober 8, 2020October 8, 2020 by Mohamed DilsadOctober 8, 2020October 8, 2020012 (UTV |කොළඹ) – ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන 18ක ඊයේ රාත්‍රි...
දේශීයපොලිස් ඇඳිරි නීතිය කඩකළ 79ක් අත්අඩංගුවටMohamed DilsadOctober 8, 2020 by Mohamed DilsadOctober 8, 2020016 (UTV |ගම්පහ) – ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17 ක් ආශ්‍රිතව මේ වනවිට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. මේ වනවිට...
දේශීයආගමික ස්ථාන වල එක්රැස් නොවන්නැයි ඉල්ලීමක්[RELEASE]Mohamed DilsadOctober 7, 2020October 7, 2020 by Mohamed DilsadOctober 7, 2020October 7, 2020019 (UTV |කොළඹ) – කොවිඩ් 19 හේතුවෙන් බෞද්ධ,හින්දු,ඉස්ලාම්,කතෝලික ආගමික ස්ථානවලට පුද්ගලයින් පැමිණීම සහ එක්රැස්වීම සීමා කරන මෙන් බෞද්ධ ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය නිවේදනය කරයි. ...
දේශීයපාර්ලිමේන්තු රැස්වීම් සම්බන්ධයෙන් තීරණය අදMohamed DilsadOctober 7, 2020October 7, 2020 by Mohamed DilsadOctober 7, 2020October 7, 2020015 (UTV| කොළඹ) – රට තුළ යළිත් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරියට ගෙන යාම සම්බන්ධව අවසන් තීන්දුවක් අද (07) පස්වරුවේ ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන...
දේශීයනිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවටMohamed DilsadOctober 6, 2020 by Mohamed DilsadOctober 6, 2020014 (UTV | ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම පිරිස මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ...