දේශීයඇඳිරි නීතිය උල්ලංගණය කළ 10 දෙනෙක් අත්අඩංගුවටMohamed DilsadOctober 5, 2020 by Mohamed DilsadOctober 5, 2020019 (UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. ඔවුන්ට එරෙහිව නඩු...
දේශීයප්‍රමුඛ පුවත 1කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනීMohamed DilsadOctober 4, 2020October 4, 2020 by Mohamed DilsadOctober 4, 2020October 4, 2020018 (UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ. ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. මෙම...
දේශීයගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයටMohamed DilsadOctober 3, 2020 by Mohamed DilsadOctober 3, 2020016 (UTV | කොළඹ) – නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුවද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට...
විදෙස්ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයිMohamed DilsadOctober 2, 2020October 2, 2020 by Mohamed DilsadOctober 2, 2020October 2, 2020021 (UTV | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු...
දේශීයගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ 182 ක් අද නිවෙස් වෙතMohamed DilsadOctober 2, 2020 by Mohamed DilsadOctober 2, 2020022 (UTV | යාපනය) – වන්නි හී පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය වූ පුද්ගලයින් 182 ක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට...
දේශීයප්‍රමුඛ පුවත 3කරුඳු පොලු නඩුවෙන් මංගල ඇතුළු පිරිස නිදහස්Mohamed DilsadOctober 1, 2020October 1, 2020 by Mohamed DilsadOctober 1, 2020October 1, 2020016 (UTV |මාතර) – 2013 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු...
දේශීයප්‍රදේශ කීපයකට තද සුළංMohamed DilsadOctober 1, 2020October 1, 2020 by Mohamed DilsadOctober 1, 2020October 1, 2020017 (UTV | කොළඹ) -බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ සිහින් වැසි...
දේශීය2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවටMohamed DilsadSeptember 30, 2020 by Mohamed DilsadSeptember 30, 2020017 (UTV| කොළඹ) – 2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනුම් දෙයි....
දේශීයකුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවටMohamed DilsadSeptember 30, 2020 by Mohamed DilsadSeptember 30, 2020015 (UTV |කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු අතදන්ගුවට් ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඔහු හෙරොයින් ග්‍රෑම් 21ක් සමඟින් රත්මලාන...
දේශීයඅද දවසේ කාළගුණය මෙන්නMohamed DilsadSeptember 30, 2020September 30, 2020 by Mohamed DilsadSeptember 30, 2020September 30, 2020018 (UTV | කොළඹ) – අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....