දේශීයසෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේMohamed DilsadSeptember 22, 2020 by Mohamed DilsadSeptember 22, 2020027 (UTV |සෞදිය) – සෞදි අරාබියේ ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමයි. ඒ එහි සේවය කළ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට...
දේශීයරවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයිMohamed DilsadSeptember 21, 2020September 21, 2020 by Mohamed DilsadSeptember 21, 2020September 21, 2020026 (UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම අද (21) කොළඹ...
දේශීයනිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙතMohamed DilsadSeptember 21, 2020 by Mohamed DilsadSeptember 21, 2020027 (UTV | කොළඹ) – එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (21) දිනයේදී නීතිපතිවරයාට භාර දීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය...
දේශීයවැසි තත්ත්වය තවදුරටත්Mohamed DilsadSeptember 20, 2020 by Mohamed DilsadSeptember 20, 2020027 (UTV |කොළඹ) – දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (20) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු...
දේශීයමෙරටට රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවටMohamed DilsadSeptember 18, 2020September 18, 2020 by Mohamed DilsadSeptember 18, 2020September 18, 2020023 (UTV |හලාවත) – හලාවත මෝයකට ප්‍රදේශයේදී කහ කිලෝ 1000ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. මේවා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමට උත්සහ කර ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 3කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු කඩිනමින්Mohamed DilsadSeptember 17, 2020September 17, 2020 by Mohamed DilsadSeptember 17, 2020September 17, 2020031 (UTV |කොළඹ) – කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම වේ. මෙහිදී මෙගාවොට් 165 ක් යළි ජාතික විදුලිබල පද්ධතියට...
දේශීයප්‍රමුඛ පුවත 3නිව් ඩයමන්ඩ් නෞකාව වටා මුහුදේ ඇත්තේ බොර තෙල් නොවේMohamed DilsadSeptember 16, 2020 by Mohamed DilsadSeptember 16, 2020032 (UTV |කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. ඊයේ(15)...
විදෙස්‘ඉදිරි මාස කිහිපය අවධානම්’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයිMohamed DilsadSeptember 15, 2020 by Mohamed DilsadSeptember 15, 2020024 (UTV |ඇමෙරිකාව) – එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ඒ යුරෝපයේ දෛනිකව සිදුවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව කැපී පෙනෙන...
දේශීයප්‍රමුඛ පුවත 1මංතීරු නීතිය අද සිට යළිත්Mohamed DilsadSeptember 14, 2020September 14, 2020 by Mohamed DilsadSeptember 14, 2020September 14, 2020030 (UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණිනි. මාර්ග හතරක්...
දේශීයතවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවටMohamed DilsadSeptember 13, 2020 by Mohamed DilsadSeptember 13, 2020038 (UTV | කොළඹ) – මීගමුව, කොච්චිකඩේ ප්‍රදේයේදී ෆෙස්බුක් සාදයක් වටලා 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි....