Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්Editor OJune 25, 2024June 25, 2024 by Editor OJune 25, 2024June 25, 2024018 (UTV | කොළඹ) – ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක් අනුමත කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයනීතිපති සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙයිද..?Editor OJune 24, 2024 by Editor OJune 24, 2024016 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම්ට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව...
Trending Newsඑසැන පුවත්දේශීයවෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිව්රුම් දෙයි.Editor OJune 24, 2024June 24, 2024 by Editor OJune 24, 2024June 24, 2024014 (UTV | කොළඹ) – වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අද (24) උදෑසන ජනාධිපති ලේකම්දි...
Trending Newsඑසැන පුවත්දේශීයරාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.Editor OJune 23, 2024 by Editor OJune 23, 2024016 (UTV | කොළඹ) – ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ හොරණ...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.Editor OJune 23, 2024 by Editor OJune 23, 2024014 (UTV | කොළඹ) – විස්සයි – විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරඟය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය ජයගත්හ. තරඟයේ පළමුව පන්දුවට පහරදුන්...
Trending Newsදේශීයබදුල්ලේ පුංචි ආණ්ඩු මන්ත්‍රීවරු රැසක් සජිත් ට සහය පළ කරයි.Editor OJune 22, 2024 by Editor OJune 22, 2024018 (UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත්...
Trending Newsඑසැන පුවත්දේශීයඋප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්Editor OJune 22, 2024 by Editor OJune 22, 2024018 (UTV | කොළඹ) – උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත්...
Trending Newsඑසැන පුවත්දේශීයපොසොන් පෝය නිමිත්තෙන් සිරකරුවන් 289ක ට සමාවEditor OJune 21, 2024 by Editor OJune 21, 2024013 (UTV | කොළඹ) – පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්හට විශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීයසේයා පුවතජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායටEditor OJune 21, 2024June 21, 2024 by Editor OJune 21, 2024June 21, 2024020 (UTV | කොළඹ) – ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ”සමිඩ්‍රෙයාරි ඩීඩී – 106’ නෞකාව නිල සංචාරයක් සඳහා 20වෙනිදා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් දිවයිනට පැමිණෙයි.Editor OJune 20, 2024 by Editor OJune 20, 2024014 (UTV | කොළඹ) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර් මහතා අද (20) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල්...