Trending Newsදේශීය“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයිMohamed DilsadMarch 3, 2024 by Mohamed DilsadMarch 3, 2024024 (UTV | කොළඹ) – කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්...
Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයටMohamed DilsadMarch 3, 2024 by Mohamed DilsadMarch 3, 2024029 (UTV | කොළඹ) – පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ අතර මෙම...
දේශීයදේවාලවල වස්තුව කපුවන්ට තහනම්Mohamed DilsadDecember 14, 2023 by Mohamed DilsadDecember 14, 2023015 රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට...
දේශීයජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශේෂ දැනුම්දීමක්Mohamed DilsadDecember 13, 2023 by Mohamed DilsadDecember 13, 2023014 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ...
දේශීයවැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවටMohamed DilsadDecember 12, 2023December 12, 2023 by Mohamed DilsadDecember 12, 2023December 12, 2023017 කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන “එළිසබෙත්” නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක්...
දේශීයඅනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ආ ධීවරයන් පිරිසක් අත්අඩංගුවටMohamed DilsadDecember 10, 2023 by Mohamed DilsadDecember 10, 2023015 මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබේ. පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ...
දේශීයකැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේMohamed DilsadDecember 10, 2023 by Mohamed DilsadDecember 10, 2023019 කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට දිනයේ විද්‍යා,...
දේශීයඋසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුMohamed DilsadDecember 9, 2023 by Mohamed DilsadDecember 9, 2023015 ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබේ. රත්තපුර දිසාව භාරව සිට...
දේශීයනව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයිMohamed DilsadDecember 8, 2023December 14, 2023 by Mohamed DilsadDecember 8, 2023December 14, 2023020 නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. විදුලිබල මණ්ඩලය හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා එහි ඇතුළත් ය....
දේශීයසුපුන් පතිරගේ අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයිMohamed DilsadDecember 7, 2023 by Mohamed DilsadDecember 7, 2023016 කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති...