Tag : f3

දේශීය

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයිද ?

Mohamed Dilsad
පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි.   ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන...
දේශීය

නාගානන්ද පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතාට එරෙහිව ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගැනුණි....
දේශීය

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad
ලංකා නැව් සංස්ථා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) ලෙස කටයුතු කළ යමුණා වෙත්තසිංහ මහත්මිය සේවයෙන් පහ කිරීමට එම සමාගමේ සභාපතිවරයා ගත් තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම්...
දේශීය

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ.   එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස්...
දේශීය

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

Mohamed Dilsad
කළුතර භීතියට පත්කළ දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගෙන තිබේ.   කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනා...
දේශීය

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.   ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී...
දේශීය

සිසුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්

Mohamed Dilsad
පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.   ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන්...
දේශීය

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad
විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.  ...
දේශීය

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad
අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.   ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර...
දේශීය

සීදුවේ දී වෙඩි තැබීමක්

Mohamed Dilsad
සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ.   යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ.   වෙඩි තැබීමෙන්...