දේශීයරාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන දැනුම්දීමක්Mohamed DilsadNovember 25, 2023December 14, 2023 by Mohamed DilsadNovember 25, 2023December 14, 2023019 ජනවාරි මස රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
විදෙස්සටන් විරාමය ඇරඹෙයිMohamed DilsadNovember 24, 2023December 12, 2023 by Mohamed DilsadNovember 24, 2023December 12, 2023015 ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟ වූ සටන් විරාමය ආරම්භ වී තිබේ. ඊශ්‍රායල වේලාවෙන් උදෑසන 7ට එම සටන් විරාමය ආරම්භ වී ඇති අතර ජාත්‍යන්තර...
දේශීයපාර්ලිමේන්තු විවාදය ඇරඹේMohamed DilsadNovember 23, 2023 by Mohamed DilsadNovember 23, 2023015 කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. මේ වනවිට අයවැය කාරක සභා විවාදය ආරම්භ වී ඇත....
දේශීයපාර්ලිමේන්තු විවාදය ඇරඹේMohamed DilsadNovember 22, 2023 by Mohamed DilsadNovember 22, 2023015 කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය කාරක සභා විවාදය ආරම්භ කර තිබේ....
දේශීයශ්‍රී ලංකාව ගැන ICC තීරණය ලැබෙන්නේ මෙහෙමයිMohamed DilsadNovember 21, 2023December 10, 2023 by Mohamed DilsadNovember 21, 2023December 10, 2023015 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම පිළිබඳව අද තීරණයක් ගැනීමට නියමිතව ඇත. ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී...
දේශීයමන්ත්රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීමMohamed DilsadNovember 20, 2023December 10, 2023 by Mohamed DilsadNovember 20, 2023December 10, 2023016 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු...
දේශීයනවක හෙද හෙදියන් 2519කට පත්වීම්Mohamed DilsadNovember 17, 2023December 10, 2023 by Mohamed DilsadNovember 17, 2023December 10, 2023015 මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. අග්‍රමාත්‍ය...
දේශීයරු කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් අත්අඩංගුවටMohamed DilsadNovember 16, 2023December 10, 2023 by Mohamed DilsadNovember 16, 2023December 10, 2023020 රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්‍රන් ජෙල් කරල් 16ක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද (16) රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. රේගු නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි...
දේශීයමුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවටMohamed DilsadNovember 14, 2023November 15, 2023 by Mohamed DilsadNovember 14, 2023November 15, 2023017 පන්නල පොලිස් වසමේ අක්කර 04යි පර්චස් 23ක ඉඩමක් සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර එම දේපොළ පවරා ගෙන රුපියල් ලක්ෂ 160කට අලෙවි කර මුදල් වංචා...
දේශීයවිදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේMohamed DilsadNovember 13, 2023 by Mohamed DilsadNovember 13, 2023020 විදේශීය යුද නැව්, ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යාවත්කාලීන කිරීම් පිළිබඳව විදේශ ධුත මණ්ඩල දැනුවත් කිරීමට තීරණය කර...