ක්‍රීඩාඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්Mohamed DilsadNovember 1, 2023 by Mohamed DilsadNovember 1, 2023018 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරගවලදී...
දේශීයවව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්Mohamed DilsadOctober 31, 2023November 10, 2023 by Mohamed DilsadOctober 31, 2023November 10, 2023016 වව්නියාව උතුර ප්‍රදේශයේ පිහිටි වඩුනාගල රජමහා විහාරයට කිසියම් පිරිසක් විසින් හානි කිරීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ගොනුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබාදී...
ක්‍රීඩාශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගය අදMohamed DilsadOctober 30, 2023November 10, 2023 by Mohamed DilsadOctober 30, 2023November 10, 2023013 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00ට පුනේ...
විදෙස්ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළටMohamed DilsadOctober 29, 2023November 10, 2023 by Mohamed DilsadOctober 29, 2023November 10, 2023018 කසක්ස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ...
දේශීයරේගු බදු ආදායම පහළ ගිහින්Mohamed DilsadOctober 27, 2023October 31, 2023 by Mohamed DilsadOctober 27, 2023October 31, 2023019 2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ...
දේශීයපොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේMohamed DilsadOctober 26, 2023October 30, 2023 by Mohamed DilsadOctober 26, 2023October 30, 2023016 රාමනාදපුරම් මායාවනූර් ප්‍රදේශයේ දී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මායාවනූර් ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඊයේ (25) රාත්‍රියේ දී අදාළ පුද්ගලයා ඝාතනය කර...
දේශීයතවත් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනMohamed DilsadOctober 25, 2023October 30, 2023 by Mohamed DilsadOctober 25, 2023October 30, 2023019 ව්‍යාපාරිකයෙකුට ජංගම දුරකථනයෙන් කතා කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පසුගිය 19 වනදා සවස්...
දේශීයරුපියල් ලක්ෂ 150කට අලෙවි කළ ව්‍යාජ රන් බන්දේසිය ගැන පුළුල් විමර්ශනයක්Mohamed DilsadOctober 24, 2023November 10, 2023 by Mohamed DilsadOctober 24, 2023November 10, 2023022 නිධානයකින් ලබාගත් රත‍්‍රං බන්දේසියක් බව පවසා රන් පැහැ ගැන්වූ ව්‍යාජ බන්දේසියක් ඉතා සූක්ෂම ලෙස අලෙවි කළ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ. ඒ, අනුරාධපුර...
දේශීයඉලෙක්ට්රික් වාහන ආනයන බලපත්‍ර ගැන හෙළිදරව්වක්Mohamed DilsadOctober 24, 2023October 25, 2023 by Mohamed DilsadOctober 24, 2023October 25, 2023019 විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. නිවේදනයක්...
දේශීයරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්Mohamed DilsadOctober 23, 2023October 24, 2023 by Mohamed DilsadOctober 23, 2023October 24, 2023019 දින දෙකක් තුළ පමණක් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ. මහජනතාවගෙන් ලද පැමිණිලි...