Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024064 ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්Editor OSeptember 3, 2024September 3, 2024 by Editor OSeptember 3, 2024September 3, 2024049 2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක් මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබේ. ඒ පසුගිය ජූලි 31 වෙනිදා සිට ඊයේ(02) දක්වා කාල සීමාව තුළදී...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්රිගේ පෙත්සමක් සලකා බැලීම ලබන 27 දා කල් තබයි.Editor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024059 අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සළකා බැලීම ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අභියාචනාධිකරණ...
Trending Newsඑසැන පුවත්දේශීයදහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කරන්නේ නැහැ – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂEditor OSeptember 2, 2024September 2, 2024 by Editor OSeptember 2, 2024September 2, 2024058 දහතුන්වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ට සහාය දෙන බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය පක්ෂයේ මතය නෙවෙයි. – මාවෙයි සේනාධිරාජාEditor OSeptember 1, 2024September 1, 2024 by Editor OSeptember 1, 2024September 1, 2024038 වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාසමහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වනමාවෙයි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන මිල පහළටEditor OAugust 31, 2024August 31, 2024 by Editor OAugust 31, 2024August 31, 2024066 මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි 15,000 ක් සූදානම්Editor OAugust 31, 2024August 31, 2024 by Editor OAugust 31, 2024August 31, 2024047 එළඹෙන ජනාධිපතිවරණ සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරීයෙක් සඳහන් කළේ මැතිවරණ කොමිසම...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් පරාජය කිරීම ජාතියේ අවසානයි – වජිර අබේවර්ධනEditor OAugust 31, 2024August 31, 2024 by Editor OAugust 31, 2024August 31, 2024061 වැටුණු රට ගොඩගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වෙනස් කළහොත් සමස්ත රට නැවත වරක් කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන...
Trending Newsඑසැන පුවත්දේශීයබත්තරමුල්ලේ සීලරතන හිමියන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මුදල් ලැබෙන විදිය.Editor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024048 ජනාධිපතිවරණයට වියදම සඳහා තමන්ට මුදල් ලැබෙන ආකාරය ජනාධිපතිධුර අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළහ. . ජනාධිපතිවරණයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා – විපක්ෂ නායකEditor OAugust 30, 2024August 30, 2024 by Editor OAugust 30, 2024August 30, 2024054 රටට ඩොලර් ගෙන එන තිරසර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයක් උදෙසා නව ප්‍රතිපත්ති සම්පාදනය කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැණික් හා...