විදෙස්ඊශ්රායලයෙන් බෝම්බ 6000ක්Mohamed DilsadOctober 13, 2023 by Mohamed DilsadOctober 13, 2023014 ඊශ්‍රායලය ගතවු දින 6 තුළ ගාසා තීරය වෙත කිලෝග්‍රෑම් 4,000ක පමණ පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බ 6,000ක් එල්ල කර තිබේ. එම ප්‍රහාරවලින් නිවාස 12,600ක් විනාශවී...
දේශීයඉරාන ජාතිකයින් 9කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්Mohamed DilsadOctober 12, 2023 by Mohamed DilsadOctober 12, 2023021 මීට වසර 4කට පෙර ධීවර යාත්‍රාවක් මගින් මෙරටට හෙරොයින් රැගෙන විත් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනාවලට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 9 දෙනෙක්ට...
දේශීයමාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්Mohamed DilsadOctober 11, 2023 by Mohamed DilsadOctober 11, 2023018 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත්...
දේශීයතවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මියයයිMohamed DilsadOctober 10, 2023October 10, 2023 by Mohamed DilsadOctober 10, 2023October 10, 2023020 කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ...
දේශීයඋපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්Mohamed DilsadAugust 3, 2023 by Mohamed DilsadAugust 3, 2023021 උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය 24 වනදා අලුයම ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වවුනියාව...
දේශීයපාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගයMohamed DilsadJuly 31, 2023 by Mohamed DilsadJuly 31, 2023013 අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (31) කොළඹ මහාධිකරණය හමුවේ...
දේශීයකුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමකMohamed DilsadJuly 29, 2023 by Mohamed DilsadJuly 29, 2023016 පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති බව මහින්ද අමරවීර...
දේශීයහදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයිMohamed DilsadJuly 28, 2023 by Mohamed DilsadJuly 28, 2023019 දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්...
දේශීයකුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවටMohamed DilsadJuly 27, 2023July 28, 2023 by Mohamed DilsadJuly 27, 2023July 28, 2023020 වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ විශාල ගසක අඩි 100කට වඩා උසින් සාදන ලද අට්ටාලයක සිට ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් වටලා තිබේ. එහිදී හෙරොයින්,...
දේශීයකොටස් වෙළෙඳපොලේ පෙරළිකාර වෙනසක්Mohamed DilsadJuly 20, 2023 by Mohamed DilsadJuly 20, 2023016 කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (20) වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල...