දේශීයපාර්ලිමේන්තු සභාවාරය ඇරඹේMohamed DilsadJuly 19, 2023 by Mohamed DilsadJuly 19, 2023016 කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ....
දේශීයකොංගෝ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් 11ක් මරුටMohamed DilsadJuly 17, 2023 by Mohamed DilsadJuly 17, 2023019 ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ. එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ...
දේශීයඩිජිටල් සේවා බද්ද ගැන IMF පැහැදිලි කරයිMohamed DilsadJuly 13, 2023 by Mohamed DilsadJuly 13, 2023017 ඩිජිටල් සේවාකරණ බද්දක් පැනවීමේ කිසිදු සැලසුමක් සම්බන්ධයෙන් ශ්‍රී’ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී’ලංකාවේ ඩිජිටල්කරණ සේවා බද්දක් පැනවීම වෙනුවට ඒ...
Trending Newsකුරානය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකීMohamed DilsadJuly 12, 2023 by Mohamed DilsadJuly 12, 2023021 ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා...
විදෙස්පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයිMohamed DilsadJuly 6, 2023 by Mohamed DilsadJuly 6, 2023020 රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ...
Trending Newsනතාෂා යළි රිමාන්ඩ්Mohamed DilsadJuly 5, 2023 by Mohamed DilsadJuly 5, 2023014 බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඇය ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...
දේශීයවිශේෂ මෙහෙයුමකට STF 600කට හදිසි කැඳවීමක්Mohamed DilsadJune 30, 2023July 11, 2023 by Mohamed DilsadJune 30, 2023July 11, 2023021 පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය. ඒ අතුරින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් බස්නාහිර සහ දකුණු...
දේශීයකටුනායකින් ජපන් ගිය යානය මඟදි හැරී ආ හේතුවMohamed DilsadJune 29, 2023July 6, 2023 by Mohamed DilsadJune 29, 2023July 6, 2023018 ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ. මගීන් 301 දෙනෙකු සමග “ඒ 330 –...
දේශීයප්රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්Mohamed DilsadJune 27, 2023June 28, 2023 by Mohamed DilsadJune 27, 2023June 28, 2023014 1997 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු...
දේශීයබැංකු ගනුදෙනුකරුවන් ට දැනුම්දීමක්Mohamed DilsadJune 26, 2023June 28, 2023 by Mohamed DilsadJune 26, 2023June 28, 2023017 දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ ද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි....