දේශීයඅවන්හලක ඇති වූ ගින්නෙන් සිව්දෙනෙකුට තුවාලMohamed DilsadJune 7, 2023June 8, 2023 by Mohamed DilsadJune 7, 2023June 8, 2023017 ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී එක්වරම ගින්නක් හටගෙන...
දේශීයඅමාත්‍ය ධුර ලබාගත් ශ්‍රීලනිපයේ අයට කුමක් වෙයිද ?Mohamed DilsadJune 6, 2023 by Mohamed DilsadJune 6, 2023015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ. ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්...
දේශීයකුකුළු මස්, මාළු මිල ගැන තීරණයක් ගනීMohamed DilsadJune 5, 2023June 6, 2023 by Mohamed DilsadJune 5, 2023June 6, 2023019 කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පසුගිය දින කිහිපය තුළ කුකුළු මස්,...
දේශීයමත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්Mohamed DilsadJune 4, 2023June 6, 2023 by Mohamed DilsadJune 4, 2023June 6, 2023019 රට තුළ සීඝ්‍ර ලෙස පැතිරමෙන් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලින්උපුටා දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ සඳහා නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම...
දේශීයQRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්Mohamed DilsadJune 3, 2023June 6, 2023 by Mohamed DilsadJune 3, 2023June 6, 2023012 වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති කුමාර් රාජපක්ෂ මහතා...
දේශීයබදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්Mohamed DilsadJune 2, 2023 by Mohamed DilsadJune 2, 2023013 වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
දේශීයමහ බැංකුව ඩොලර් මිලියන 1671ක් මිලදී ගනීMohamed DilsadJune 1, 2023June 2, 2023 by Mohamed DilsadJune 1, 2023June 2, 2023017 මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය. මහ බැංකු අධිපති...
දේශීයරේගු කරුණු ගැන අවබෝධතා ගිවිසුමක්Mohamed DilsadMay 31, 2023June 1, 2023 by Mohamed DilsadMay 31, 2023June 1, 2023017 ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර රේගු කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ. ලෝක රේගු සංවිධානයේ ආසියා පැෆිපික් සමුළුවට සමඟාමීව මෙම ගිවිසුම...
දේශීයදේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයිMohamed DilsadMay 30, 2023June 1, 2023 by Mohamed DilsadMay 30, 2023June 1, 2023016 දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
දේශීයගොවීන්ට පොහොර ගැන පණිවුඩයක්Mohamed DilsadMay 29, 2023May 30, 2023 by Mohamed DilsadMay 29, 2023May 30, 2023016 රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වව්චර්වලින් මිලදී ගත යුතුයැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි...