දේශීයතමිල්නාඩු කඳවුරක සිටි ලාංකිකයින් නවසීලන්තයට පනින්න හදලාMohamed DilsadMarch 9, 2023 by Mohamed DilsadMarch 9, 2023020 තමිල්නාඩුවේ සරණාගත කඳවුරු 3ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු නවසීලන්තයට පළායාමට උත්සාහ කිරිමේ දී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයින් බෝට්ටුවක්...
දේශීයවැල්ලම්පිටියේ වෙඩිතැබීමක්Mohamed DilsadMarch 8, 2023March 9, 2023 by Mohamed DilsadMarch 8, 2023March 9, 2023023 වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටුවිල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (07)...
දේශීයලංකාවේ සහායට අමෙරිකාවත් එක්වෙයිMohamed DilsadMarch 7, 2023March 9, 2023 by Mohamed DilsadMarch 7, 2023March 9, 2023018 අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ ජාත්‍යන්තර මූල්‍ය...
දේශීයදරු දෙදෙනා සමග මවක් ළිඳට පනීMohamed DilsadMarch 6, 2023March 9, 2023 by Mohamed DilsadMarch 6, 2023March 9, 2023015 තම පිරිමි දරුවන් දෙදෙනා ළිඳට දමා මවද ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ පුවතක් කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඊයේ (05) උදෑසන කාලයේදී...
දේශීයඅතුරුදන් වූ තරුණයා ගේ සිරුර ගල්තලාවෙන් හමුවෙයිMohamed DilsadMarch 5, 2023March 9, 2023 by Mohamed DilsadMarch 5, 2023March 9, 2023017 මහඔය නුවරගලතැන්න රක්ෂිතයේ විනෝද චාරිකාවක් ගොස් සිටිය දී අතුරුදන් වූ පුද්ගලයෙකු ගේ සිරුර හමු වූ බව පොලීසිය පවසයි. පසුගිය 3 වනදා විනෝද චාරිකාවක් සඳහා...
දේශීයඋසස් පෙළ ඇගයීම් කටයුතු කොටඋඩMohamed DilsadMarch 4, 2023March 9, 2023 by Mohamed DilsadMarch 4, 2023March 9, 2023017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන...
දේශීයරුපියලේ නොසිතූ වෙනසක්Mohamed DilsadMarch 3, 2023March 9, 2023 by Mohamed DilsadMarch 3, 2023March 9, 2023013 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙසත් විකිණුම් මිල රුපියල්...
විදෙස්ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්Mohamed DilsadMarch 2, 2023March 9, 2023 by Mohamed DilsadMarch 2, 2023March 9, 2023018 ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ...
දේශීයපක්ෂ නායක රැස්වීමක් කැඳවයිMohamed DilsadMarch 1, 2023March 9, 2023 by Mohamed DilsadMarch 1, 2023March 9, 2023020 විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂනායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. ...
දේශීයහයිලෙවල් යන බස්වලට විශේෂ දැනුම්දීමක්Mohamed DilsadFebruary 28, 2023March 3, 2023 by Mohamed DilsadFebruary 28, 2023March 3, 2023014 හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය කර තිබේ. ප්‍රවාහන අමාත්‍ය...