විදෙස්අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයිMohamed DilsadFebruary 9, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 9, 2023March 11, 2023013 තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ...
දේශීයකැබිනට් මාධ්‍ය හමුවMohamed DilsadFebruary 7, 2023March 10, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 10, 2023017 අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන අතර එහි සජීවි...
විදෙස්හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයිMohamed DilsadFebruary 7, 2023March 11, 2023 by Mohamed DilsadFebruary 7, 2023March 11, 2023020 ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින්...
දේශීයමන්ත්‍රී වැටුප මාස දෙකක් අත්හිටුවන්නැයි යෝජනාවක්Mohamed DilsadFebruary 6, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 6, 2023February 14, 2023017 පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී....
දේශීයනවම් පුර පසළොස්වක පොහොය අදයිMohamed DilsadFebruary 5, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 5, 2023February 14, 2023020 නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය...
දේශීයසතිඅන්තයේ කාලගුණයMohamed DilsadFebruary 4, 2023February 14, 2023 by Mohamed DilsadFebruary 4, 2023February 14, 2023017 උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මි. 50ක...
දේශීයලොකුම ලොතරැයි ජයග්‍රහණයක් කාන්තාවකට හිමිවෙයිMohamed DilsadFebruary 3, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 3, 2023February 7, 2023023 ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එරට ජැක්පොට් ලොතරැයියකින් මෙලෙස...
දේශීයවසන්ත මුදලිගේ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව මෙතැනින්Mohamed DilsadFebruary 2, 2023February 7, 2023 by Mohamed DilsadFebruary 2, 2023February 7, 2023016 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහභාතී වන විශේෂ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. ක්‍රම වෙනසක් දක්වා අරගලය පෙරට යන තේමාව...
දේශීයපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් දේශපාලන වේදිකාව උණුසුම්Mohamed DilsadJanuary 30, 2023January 31, 2023 by Mohamed DilsadJanuary 30, 2023January 31, 2023022 මැතිවරණ කාලසීමාවක් තුළ පාර්ලිමේන්තුව ප්‍රථම වරට වාර අවසාන කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව වාර...
දේශීයපුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුටMohamed DilsadJanuary 29, 2023January 30, 2023 by Mohamed DilsadJanuary 29, 2023January 30, 2023014 පුල්මුඩේ ජල පොප්පාගාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් එම ගැටුම හටගෙන ඇති අතර එහිදි තවත් පුද්ගලයින්...