දේශීයඡන්දෙ දෙන්න දිගු පෝළිමක්Mohamed DilsadJanuary 28, 2023 by Mohamed DilsadJanuary 28, 2023017 සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ නිලවරණය අද (28) පවත්වා තිබුණි. මහනුවර පේරාදෙණිය පාරේ ස්ථානයකදී සංවිධානය කර තිබූ ඒ සඳහා...
දේශීයනිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අදMohamed DilsadJanuary 27, 2023 by Mohamed DilsadJanuary 27, 2023021 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 1.00 ට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ...
දේශීයඅද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්Mohamed DilsadJanuary 26, 2023 by Mohamed DilsadJanuary 26, 2023017 බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...
දේශීයමැතිවරණය පැවැත්වීම සුදුසුද නැද්ද කියන එක මහ බැංකුවට අදාළ කාරණයක් නෙවෙයි – මහ බැංකු අධිපතිMohamed DilsadJanuary 25, 2023 by Mohamed DilsadJanuary 25, 2023019 මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද ? නැද්ද ? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකුව යනු...
දේශීයදයාසිරි CID යයිMohamed DilsadJanuary 24, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 24, 2023January 27, 2023015 දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී...
දේශීයනානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්Mohamed DilsadJanuary 23, 2023January 26, 2023 by Mohamed DilsadJanuary 23, 2023January 26, 2023017 නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව...
දේශීයවැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝMohamed DilsadJanuary 22, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 22, 2023January 27, 2023016 කළුතර උතුර සංචාරක හෝටලයක කළමනාකාරීත්වය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වෙරළ තීරය වටා අවිධිමත් ලෙස ඉදිකර ඇති ගල්වැටියක් නිසා සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල වී ඇතැයි...
දේශීයඅද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්Mohamed DilsadJanuary 21, 2023 by Mohamed DilsadJanuary 21, 2023017 අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.. ඒ අනුව අද පෙරවරු 11.00 සිට රාත්‍රී...
දේශීයඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයිMohamed DilsadJanuary 20, 2023 by Mohamed DilsadJanuary 20, 2023015 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. ඒ අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රිද...
දේශීයනිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම ප්‍රතික්ෂේප කරයිMohamed DilsadJanuary 18, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 18, 2023January 19, 2023016 පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා විසින් පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට...