දේශීයජනපතිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්Mohamed DilsadJanuary 18, 2023January 19, 2023 by Mohamed DilsadJanuary 18, 2023January 19, 2023017 ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා....
දේශීයඅනුන් කරපු දෙයකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්Mohamed DilsadJanuary 17, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 17, 2023January 27, 2023013 කතමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන බැවින් අනාගත ජනාධිපතිවරුන්,...
දේශීයපරාටේ නීතිය වසර 5කට අත්හිටුවන්නැයි ඉල්ලීමක්Mohamed DilsadJanuary 16, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 16, 2023January 27, 2023015 ණය ගෙවාගැනීමට නොහැකිවන ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික ස්ථාන අත්පත් කර ගන්නා “පරාටේ නීතිය” වසර 5කට හෝ අත්හිටුවිය යුතු බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ...
දේශීයජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයිMohamed DilsadJanuary 14, 2023 by Mohamed DilsadJanuary 14, 2023016 රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්රතිලාභ සදහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ...
දේශීයහිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝගයක්Mohamed DilsadJanuary 13, 2023 by Mohamed DilsadJanuary 13, 2023016 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ...
දේශීයආදර්ශා ඇප මත මුදා හැරීමට නියෝගMohamed DilsadJanuary 12, 2023 by Mohamed DilsadJanuary 12, 2023015 පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග...
දේශීයපොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනටMohamed DilsadJanuary 11, 2023 by Mohamed DilsadJanuary 11, 2023015 පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්...
දේශීයඉහළ දැමූ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු මෙන්නMohamed DilsadJanuary 10, 2023January 11, 2023 by Mohamed DilsadJanuary 10, 2023January 11, 2023017 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ද...
දේශීයබිත්තර ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවීම අද ආරම්භ වෙයිMohamed DilsadJanuary 9, 2023 by Mohamed DilsadJanuary 9, 2023014 බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ කටයුතු...
දේශීයමැතිවරණ කොමිසමට ජනපතිගෙන් ලැබුණු උපදෙස් පැය 7 කට පෙරMohamed DilsadJanuary 7, 2023 by Mohamed DilsadJanuary 7, 2023017 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ (06) දිනයේ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම වෙත පවසා තිබුණේ කොමිසම...