දේශීයඅද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේMohamed DilsadJanuary 5, 2023 by Mohamed DilsadJanuary 5, 2023020 අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන්...
ක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්Mohamed DilsadJanuary 4, 2023 by Mohamed DilsadJanuary 4, 2023016 ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ඇතුළත්...
දේශීය2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයිMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023021 2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේ...
දේශීයආචාර්ය උපාධියක් හදාරන්න රජයේ සේවකයන්ට ලැබුණු අවසරයMohamed DilsadJanuary 3, 2023 by Mohamed DilsadJanuary 3, 2023015 ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන්ට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව සඳහන්...
දේශීයඩීසල්-භූමිතෙල් මිල පහළටMohamed DilsadJanuary 2, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 2, 2023January 27, 2023013 අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව...
දේශීයසොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ ඉරණමMohamed DilsadJanuary 1, 2023January 27, 2023 by Mohamed DilsadJanuary 1, 2023January 27, 2023022 සිය සොහොයුරියගේ ගෙලබැඳි රන් මාලය සොරාගත් තරුණයෙක්, පොලීසිය කළ ලුහුබැඳීමක් අතරතුර නිවසක වහලයකින් ඇද වැටී මියගොස් තිබේ. ගම්පොළ ප්‍රදේශයෙන් මෙම සිදුවීම අද වාර්තා වූ...
දේශීයදුම්රිය සේවයෙන් පිරිසක් විශ්‍රාම යද්දී දුම්රිය ගමන්වාර රැසකුත් නතර වෙයිMohamed DilsadDecember 31, 2022January 28, 2023 by Mohamed DilsadDecember 31, 2022January 28, 2023015 දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේදී විශ්‍රාම ගැනීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 44ක් මේ වනවිට අවලංගු කර ඇති බව වාර්තා වෙයි. ...
දේශීයළමුන්ගේ පාසල් බෑග් පරික්ෂා කළ යුතු ආකාරය ගැන පොලිස්පති කියයිMohamed DilsadDecember 30, 2022 by Mohamed DilsadDecember 30, 2022018 පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව...
දේශීයගමේ ඡන්දෙ නේ තියලා බලමු, ප්‍රතිඵලය එනකොට බලා ගන්න පුළුවන් – රෝහිත අබේගුණවර්ධනMohamed DilsadDecember 29, 2022 by Mohamed DilsadDecember 29, 2022024 අරගලයක් කළ පමණින් මැතිරණයක් ජයග්‍රහණය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. මැතිවරණය ඉල්ලන පිරිස් ආණ්ඩුව මැතිවරණයට බය යැයි සිතා සිටින බවත් නමුත්...
Trending Newsදෙරණට එරෙහිව විරෝධතාවක්Mohamed DilsadDecember 26, 2022December 26, 2022 by Mohamed DilsadDecember 26, 2022December 26, 2022015 දෙරණ නාලිකාවට විරෝධය පලකරමින් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් විසින් එම ආයතනය ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. එහිදී විරෝධතාවට එක්වූ ඔවුන් චෝදනා...