දේශීයජනපති රනිල් බොරු කියනවාMohamed DilsadAugust 8, 2022 by Mohamed DilsadAugust 8, 2022019 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල්...
දේශීයඅද විදුලි කප්පාදුවක් නෑMohamed DilsadAugust 6, 2022 by Mohamed DilsadAugust 6, 2022015 (UTV | කොළඹ) – අද (06) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ....
දේශීයඅද දිනයෙන් පසු ලිට්රෝ ගෑස් මිල පහළටMohamed DilsadAugust 5, 2022 by Mohamed DilsadAugust 5, 2022015 (UTV | කොළඹ) – අද දිනයෙන් පසු ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා....
ක්‍රීඩාCWG 2022 : යුපුන් ඉතිහාසගත වෙයිMohamed DilsadAugust 4, 2022August 4, 2022 by Mohamed DilsadAugust 4, 2022August 4, 2022021 (UTV | කොළඹ) – රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමවත්ව තිබේ....
දේශීයසර්ව පාක්ෂික සාකච්ඡාවට පක්ෂ 10 ත් එයිMohamed DilsadAugust 3, 2022August 3, 2022 by Mohamed DilsadAugust 3, 2022August 3, 2022014 (UTV | කොළඹ) – සර්ව පාක්ෂික එකගතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ලබන සිකුරාදා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගීවීමට පක්ෂ 10 කණ්ඩායමද තීරණය කර තිබෙනවා....
දේශීයජනපති නිවසට ගිනි තැබු තිදෙනෙක් අත්අඩංගුවටMohamed DilsadAugust 2, 2022 by Mohamed DilsadAugust 2, 2022017 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී ගිනිතබා දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයඅද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයටMohamed DilsadAugust 1, 2022 by Mohamed DilsadAugust 1, 2022020 (UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් අද (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය කියා...
දේශීයකොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතිනවා – PHI සංගමයMohamed DilsadAugust 1, 2022 by Mohamed DilsadAugust 1, 2022017 (UTV | කොළඹ) – කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා....
දේශීයජනතාව සංසුන් කරන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අවශ්‍යයි – මෛත්‍රීMohamed DilsadJuly 29, 2022 by Mohamed DilsadJuly 29, 2022015 (UTV | කොළඹ) – රට තුල පවතින ඉන්ධන හා ගෑස් අර්බුදය විසදාලීමට පියවර ගන්නා සේම ජනතාව තුල ඇති නොසන්සුන්තාවය මග හැරවීමට ආගමික නායකයන්ගේ දායකත්වයෙන් ආධ්‍යාත්මික...
විදෙස්ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවන් අතට පත් වෙයිMohamed DilsadJuly 28, 2022July 28, 2022 by Mohamed DilsadJuly 28, 2022July 28, 2022021 (UTV | ඉරාකය) -විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා....