දේශීයරුසියා ජනාධිපතිගෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයිMohamed DilsadJuly 4, 2022 by Mohamed DilsadJuly 4, 2022020 (UTV | කොළඹ) – රුසියා ආණ්ඩුව තමාට එවූ ලිපියේ සඳහන්ව තිබුණේ කළ හැකි දේ යැයිද රජය ඒ ගැන ක්‍රියා නො කළා නම් කණගාටුවට පත්වන බව...
දේශීයවිදුලි කප්පාදු නව කාලසටහනMohamed DilsadJuly 4, 2022 by Mohamed DilsadJuly 4, 2022019 (UTV | කොළඹ) – අද (04) සහ හෙට (05) යන දින දෙක සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී...
දේශීයධම්මිකගෙන් මෙරට ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයින්ට අවුරුදු 5කට වීසාMohamed DilsadJuly 3, 2022July 3, 2022 by Mohamed DilsadJuly 3, 2022July 3, 2022020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල නිරත ප්‍රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයන් සඳහා අවුරුදු 5ක් සඳහා වීසා පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ....
දේශීයකන්දකාඩු රැඳවියාගේ මරණයට හමුදා සාමාජිකයින් 04ක් අත්අඩංගුවටMohamed DilsadJuly 2, 2022 by Mohamed DilsadJuly 2, 2022019 (UTV | පොළොන්නරුව) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධියට සැකපිට එම මධ්‍යස්ථානයේ සේවයක කළ හමුදා නිලධාරීන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....
දේශීයඋද්ධමනය වාර්තාවක් තබයිMohamed DilsadJuly 1, 2022 by Mohamed DilsadJuly 1, 2022017 (UTV | කොළඹ) – කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ජුනි මාසයේ උද්ධමනය සියයට 54.6ක් දක්වා ඉහළගොස් තිබේ....
දේශීයඅයි.ඕ.සී. වැඩ ඇරඹේMohamed DilsadJuly 1, 2022 by Mohamed DilsadJuly 1, 2022018 (UTV | කොළඹ) – ලංකා අයි.ඕ.සී. සමාගමට අයත් දිවයින පුරා පිරවුම්හල් 150කට පමණ ඊයේ (30) දිනයේ ඉන්ධන බෙදාහැරීම් සිදු කර තිබෙනවා....
දේශීයදුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට IMF සහතික වෙයිMohamed DilsadJune 30, 2022 by Mohamed DilsadJune 30, 2022019 (UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව මෙරට සංචාරයක නිරත...
දේශීයඉන්ධන අර්බුදය : රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්Mohamed DilsadJune 29, 2022 by Mohamed DilsadJune 29, 2022021 (UTV | කොළඹ) – ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය....
දේශීයඉන්ධන සොයා ඇමතිවරු විදෙස්ගත වෙතිMohamed DilsadJune 28, 2022June 28, 2022 by Mohamed DilsadJune 28, 2022June 28, 2022017 (UTV | කොළඹ) – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඊයේ (27) රාත්‍රී කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස්...
දේශීයනව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතටMohamed DilsadJune 28, 2022 by Mohamed DilsadJune 28, 2022017 (UTV | කොළඹ) – මීට පෙර තාක්ෂණ අමාත්‍යංශය තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ශීර්ෂය යටතට ඇතුළත් කර තිබුණු අතර ඊට විදුලි සංදේශ නියාමන කොමිසන් සමාගම,...