දේශීයඅද සිට පැය 3ක විදුලි කප්පාදුවක්Mohamed DilsadJune 27, 2022 by Mohamed DilsadJune 27, 2022016 (UTV | කොළඹ) – අද සිට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ....
දේශීයරාජ්‍ය සේවකයින්ට අතිවිශේෂ දැනුම්දීමක්Mohamed DilsadJune 26, 2022June 26, 2022 by Mohamed DilsadJune 26, 2022June 26, 2022018 (UTV | කොළඹ) -නැවත දැනුම් දෙන තුරු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අත්‍යාවශ්‍ය සහ අවම කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් කැඳවීමට අවසර දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරයි....
දේශීයඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝ කරන්නැයි පොලිසියට උපදෙස්Mohamed DilsadJune 25, 2022June 25, 2022 by Mohamed DilsadJune 25, 2022June 25, 2022020 (UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝගත කරන ලෙස අදාළ පිරවුම් හල් වෙත ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී...
දේශීයවිදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවටMohamed DilsadJune 23, 2022 by Mohamed DilsadJune 23, 2022020 (UTV | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා අද දිනයේදී නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා....
දේශීයඕස්ට්රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්Mohamed DilsadJune 20, 2022 by Mohamed DilsadJune 20, 2022018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා....
දේශීයලිට්‍රෝ ගෘහස්ථ ගෑස් අදත් නෑMohamed DilsadJune 16, 2022 by Mohamed DilsadJune 16, 2022019 (UTV | කොළඹ) – ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර අද (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි....
දේශීයගෙවන්න ඩොලර් නැතුව තෙල් නැව් 4ක් වරායේMohamed DilsadJune 15, 2022 by Mohamed DilsadJune 15, 2022016 (UTV | කොළඹ) – මෙරටට ආනයනය කර ඇති ඉන්ධන නෞකා හතරක් ඩොලර් මිලියන 180කට අධික මුදලක් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් මේ වන විට දින කිහිපයක...
දේශීයහෙට සිට “පාර්ක් ඇන්ඩ් රයිඩ්” සේවාවMohamed DilsadJune 14, 2022 by Mohamed DilsadJune 14, 2022024 (UTV | කොළඹ) – හෙට සිට පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් රථ සේවාව දිනපතාම ක්‍රියාත්මක කිරීමට ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙනවා....
දේශීයඉදිරියේදී ඉන්ධන ලබාදීම සලාක ක්‍රමයටMohamed DilsadJune 11, 2022June 11, 2022 by Mohamed DilsadJune 11, 2022June 11, 2022015 (UTV | කොළඹ) – ඉදිරියේදී ප්‍රවාහන සහ කර්මාන්ත ක්ෂේත්රයට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන ලබාදීමට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමු කර ඇති බව විදුලිබල හා...
දේශීයඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්Mohamed DilsadJune 8, 2022June 8, 2022 by Mohamed DilsadJune 8, 2022June 8, 2022019 (UTV | කොළඹ) – ගෝලීය ආර්ථිකය දුර්වල වර්ධනයකට සහ ඉහළ උද්ධමනයකට මුහුණ දී සිටින බව ලෝක බැංකුව නිවේදනය නිකුත් කර ඇත....