දේශීයනිමල් සිරිපාල නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළකා වාරණයක්Mohamed DilsadJune 7, 2022 by Mohamed DilsadJune 7, 2022018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට...
දේශීයමහ කන්නයට යූරියා ගේන්න ඉන්දියාවෙන් ණයක්Mohamed DilsadJune 7, 2022 by Mohamed DilsadJune 7, 2022017 (UTV | කොළඹ) – මහ කන්නය සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය අපනයන – ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් 55ක ණයක් ලබාගැනීමට කැබිනට්...
දේශීයජූනි 06 – 08 දක්වා දිනකට පැය 02 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක්Mohamed DilsadJune 4, 2022 by Mohamed DilsadJune 4, 2022013 (UTV | කොළඹ) – ජූනි 06 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ දිනකට පැය 02 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා...
දේශීයයුද හමුදාපති වැඩ අරඹයිMohamed DilsadJune 1, 2022June 1, 2022 by Mohamed DilsadJune 1, 2022June 1, 2022027 (UTV | කොළඹ) – යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අද (01දා) උදෑසන එම ධූරයේ වැඩභාරගත්තේය....
දේශීයදුමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Mohamed DilsadMay 31, 2022 by Mohamed DilsadMay 31, 2022015 (UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දමින්ද සිල්වාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝයක් නිකුත් කර තිබෙනවා....
දේශීයජූනි 02,03 විදුලි කප්පාදු පැයක් පමණයිMohamed DilsadMay 31, 2022 by Mohamed DilsadMay 31, 2022019 (UTV | කොළඹ) – ජූනි 02 වනදා සහ 03 වනදා විදුලි කප්පාදු කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා....
දේශීයසපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධනMohamed DilsadMay 30, 2022 by Mohamed DilsadMay 30, 2022019 (UTV | කොළඹ) – සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද (30) සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය...
දේශීයවිදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාMohamed DilsadMay 26, 2022 by Mohamed DilsadMay 26, 2022014 (UTV | කොළඹ) – විදුලිබල මණ්ඩලයට මාසිකව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති පුනර්ජනනීය ව්‍යාපෘති වෙනුවෙන් අනුමැතිය ලබාදෙන ලෙස විදුලිබල හා...
දේශීයත්‍රී රෝද රථ ගාස්තු ඉහළටMohamed DilsadMay 24, 2022May 24, 2022 by Mohamed DilsadMay 24, 2022May 24, 2022019 (UTV | කොළඹ) – ඉන්ධන මිළ ඉහළ දැමීමට සමගාමීව ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රී රෝද රථ හිමියන්ද තීරණය කර තිබෙනවා....
දේශීයඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීමMohamed DilsadMay 23, 2022May 23, 2022 by Mohamed DilsadMay 23, 2022May 23, 2022021 (UTV | කොළඹ) – තෙවැනි පාර්ශවයන්ගෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා....