Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.Editor OAugust 9, 2024August 8, 2024 by Editor OAugust 9, 2024August 8, 2024020 (UTV | කොළඹ) – නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස ඊයේ (08) දිවුරුම් දී තිබේ. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.Editor OAugust 8, 2024August 8, 2024 by Editor OAugust 8, 2024August 8, 2024022 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන සාගර කාරියවසම් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක් මාතර දිස්ත්‍රික් බල...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට නාමල්Editor OAugust 7, 2024 by Editor OAugust 7, 2024020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්...
Trending Newsඑසැන පුවත්දේශීයවිජයදාස රාජපක්ෂ පසුපෙළට යයි.Editor OAugust 6, 2024August 5, 2024 by Editor OAugust 6, 2024August 5, 2024019 (UTV | කොළඹ) – අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.Editor OAugust 5, 2024August 5, 2024 by Editor OAugust 5, 2024August 5, 2024022 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයසර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරEditor OAugust 4, 2024August 4, 2024 by Editor OAugust 4, 2024August 4, 2024015 (UTV | කොළඹ) – මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ මතයට විරුද්ධවී වෙනත් අපේක්ෂකයන්ට සහය දක්වන සාමාජිකයන්ට විනය පියවර ගන්නා බව ලිඛිතව දැනුම් දෙයි.Editor OAugust 4, 2024August 3, 2024 by Editor OAugust 4, 2024August 3, 2024018 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට විරුද්ධව කටයුතු කරන පක්ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගැනීමට දේශපාලන මණ්ඩලය ගත් තීරණය, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්Editor OAugust 3, 2024 by Editor OAugust 3, 2024021 (UTV | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක් සහිත වෙනම...
Trending Newsඑසැන පුවත්දේශීයවනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්Editor OAugust 3, 2024August 2, 2024 by Editor OAugust 3, 2024August 2, 2024018 (UTV | කොළඹ) – ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන...
Trending Newsඑසැන පුවත්දේශීයසමගි ජනබලවේගය පිහිටුවීමේ අරමුණ ඩීල් දේශපාලනය අවසන් කිරීමයි.Editor OAugust 2, 2024August 2, 2024 by Editor OAugust 2, 2024August 2, 2024015 (UTV | කොළඹ) – සමගි ජන බලවේගය ගොඩනැගුවේ ඩීල් දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ...