දේශීයඅගමැති ඉල්ලූ බෙහෙත් දෙන්න සජබ සූදානම්Mohamed DilsadMay 19, 2022 by Mohamed DilsadMay 19, 2022025 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉල්ලා සිටි ආකාරයට හිග ඖෂධ වර්ග කිහිපයක් රෝහල් වෙත ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ...
දේශීයඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙන වෙලාව මෙතනින්Mohamed DilsadMay 18, 2022 by Mohamed DilsadMay 18, 2022016 (UTV | කොළඹ) – අද(18) දිනයේ පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ....
දේශීයරජයේ සේවකයන් සීමා කර සේවයට කැඳවන්නැයි ඉල්ලීමMohamed DilsadMay 17, 2022 by Mohamed DilsadMay 17, 2022021 (UTV | කොළඹ) – අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස් රුවන්වන්තු මහතා රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය අඩු කරන ලෙස උපදෙස් දී තිබේ....
දේශීයආර්ථිකය ගොඩනැගීමට SJB පූර්ණ සහයMohamed DilsadMay 16, 2022 by Mohamed DilsadMay 16, 2022022 (UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන, පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි...
දේශීයඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස දැනුම්දීමක්Mohamed DilsadMay 16, 2022 by Mohamed DilsadMay 16, 2022021 (UTV | කොළඹ) – ඉදිරි දින 03 තුළදී ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය...
දේශීයරනිල් ගැන ටිල්වින් සිල්වාගේ මතයMohamed DilsadMay 12, 2022May 12, 2022 by Mohamed DilsadMay 12, 2022May 12, 2022015 (UTV | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ආණ්ඩුව හා ඊට සමීප දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජනාධිපතිවරයා තියාගෙන...
දේශීය‘ආරක්ෂාව සඳහා හිටපු අගමැතිව ත්‍රිකුණාමලයට රැගෙන ගියා’Mohamed DilsadMay 11, 2022 by Mohamed DilsadMay 11, 2022020 (UTV | කොළඹ) – ආරක්ෂාව සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න...
දේශීයඇඳිරි නීතිය දීර්ඝ කෙරේMohamed DilsadMay 10, 2022 by Mohamed DilsadMay 10, 2022018 (UTV | කොළඹ) – දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය අනිද්දා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ....
දේශීයශ්‍රී ලංකාවේ තත්වය ගැන අමෙරිකාව විමසිල්ලෙන්Mohamed DilsadMay 10, 2022 by Mohamed DilsadMay 10, 2022015 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳ සමීපව නිරික්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසනවා....
දේශීයඅද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්නMohamed DilsadMay 9, 2022 by Mohamed DilsadMay 9, 2022020 (UTV | කොළඹ) – අද (09) දිනයේත් දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ....