දේශීයහෙට සිට බස් නැතිවෙන ලකුණුMohamed DilsadMay 6, 2022 by Mohamed DilsadMay 6, 2022014 (UTV | කොළඹ) – පවතින ඩීසල් හිඟය නිසා හෙට (07දා) සිට බස්රථ ධාවන කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණ වී තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරි දින 05ක...
දේශීයයළිත් ඉන්ධන හිඟයක්Mohamed DilsadMay 5, 2022May 5, 2022 by Mohamed DilsadMay 5, 2022May 5, 2022019 (UTV | කොළඹ) – දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළිත් ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ....
දේශීයපෞද්ගලික ටැංකි රථහිමියන්ගේ වර්ජනයට IOC සහායත්Mohamed DilsadMay 2, 2022 by Mohamed DilsadMay 2, 2022016 (UTV | කොළඹ) – තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා....
දේශීය‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’Mohamed DilsadMay 1, 2022 by Mohamed DilsadMay 1, 2022015 (UTV | කොළඹ) – නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය මෙවර උදාවී ඇතැයි මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක...
දේශීයමැයි 1 සහ 3 විදුලි කප්පාදුවට සිදුවන දේMohamed DilsadApril 30, 2022April 30, 2022 by Mohamed DilsadApril 30, 2022April 30, 2022014 (UTV | කොළඹ) – මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි....
දේශීයජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්Mohamed DilsadApril 29, 2022April 29, 2022 by Mohamed DilsadApril 29, 2022April 29, 2022019 (UTV | කොළඹ) – සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි....
දේශීයහෙට වර්ජන කිසිම අර්ථයක් නෑ – දිලුම්Mohamed DilsadApril 27, 2022 by Mohamed DilsadApril 27, 2022020 (UTV | කොළඹ) – හෙට (28) දිනයේ පැවැත්වෙන වැඩවර්ජන මාලාව හේතුවෙන් විවිධ පාර්ශවයන් හා ආයතනයන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නියමිත යි....
දේශීයඑළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්Mohamed DilsadApril 25, 2022 by Mohamed DilsadApril 25, 2022021 (UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුව තවදුරටත් රැඳී සිටින්නේ නම් එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ්...
දේශීය“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”Mohamed DilsadApril 24, 2022 by Mohamed DilsadApril 24, 2022015 (UTV | කොළඹ) – රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන අර්බුදයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා බාර ගත යුතු යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා...
දේශීයඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටටMohamed DilsadApril 23, 2022 by Mohamed DilsadApril 23, 2022020 (UTV | කොළඹ) – ඉන්දියානු රජය පරිත්‍යාගයක් ලෙස ලබා දෙන ඖෂධ සහ ශල්‍ය උපාංග වර්ග 101 ක් ලබන බදාදා දිවයිනට ළඟා වන බව සෞඛ්‍ය අමාත්‍ය...