දේශීය“වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ”Mohamed DilsadApril 22, 2022 by Mohamed DilsadApril 22, 2022019 (UTV | කොළඹ) – ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත්...
දේශීයඅගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතවූ ආණ්ඩු පක්ෂයේ රැස්වීම අවලංගුයිMohamed DilsadApril 18, 2022 by Mohamed DilsadApril 18, 2022017 (UTV | කොළඹ) – අද පෙරවරු 11 ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබු විශේෂ සාකච්ඡාව අවංලගු කර තිඛෙනවා....
දේශීයඅන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡාවේ දෙවන වටය පක්ෂ 11 වර්ජනය කරයිMohamed DilsadApril 12, 2022 by Mohamed DilsadApril 12, 2022019 (UTV | කොළඹ) – සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ සාකච්ඡාවේ දෙවන වටයට සහභාගි නොවීමට පක්ෂ 11 ක එකමුතුව තීරණය කර තිබෙනවා....
දේශීයඅත්‍යවශ්‍ය ඖෂධ 237 ක හිගයක්Mohamed DilsadApril 12, 2022 by Mohamed DilsadApril 12, 2022016 (UTV | කොළඹ) – රජයේ සහ පෞද්ගලික රෝහල්වල දැනට ඖෂධ 237 ක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි....
දේශීයඅද සහ හෙට පැය 04ක විදුලි කප්පාදුවක්Mohamed DilsadApril 11, 2022April 11, 2022 by Mohamed DilsadApril 11, 2022April 11, 2022020 (UTV | කොළඹ) – විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හමුවේ අද සහ හෙට දෙදින සමස්ත ශ්‍රී ලංකාවට පැය 04 ක් බැගින්...
දේශීයමුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළටMohamed DilsadApril 9, 2022April 9, 2022 by Mohamed DilsadApril 9, 2022April 9, 2022018 (UTV | කොළඹ) – මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි....
දේශීයජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයිMohamed DilsadApril 7, 2022April 7, 2022 by Mohamed DilsadApril 7, 2022April 7, 2022017 (UTV | කොළඹ) – බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබේ....
දේශීයරටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාදMohamed DilsadApril 6, 2022 by Mohamed DilsadApril 6, 2022019 (UTV | කොළඹ) – රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාදයන් පැවැත්වෙනවා. ඒ, ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය අනුවයි....
දේශීයමුදල් ඇමති ඉල්ලා අස්වෙයිMohamed DilsadApril 5, 2022April 5, 2022 by Mohamed DilsadApril 5, 2022April 5, 2022016 (UTV | කොළඹ) – මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා වේ....
දේශීයරාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉල්ලා අස්වෙයිMohamed DilsadApril 4, 2022 by Mohamed DilsadApril 4, 2022020 (UTV | කොළඹ) – ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති...