දේශීයයුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභයිMohamed DilsadMarch 4, 2022March 4, 2022 by Mohamed DilsadMarch 4, 2022March 4, 2022021 (UTV | කොළඹ) – කෙරවලපිටිය, යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් 40% ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට...
දේශීයතෙල් නැති නිසා හෙට ප්‍රයිවට් බස් නවතින ලකුණුMohamed DilsadMarch 3, 2022 by Mohamed DilsadMarch 3, 2022024 (UTV | කොළඹ) – රටපුරා පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් හෙට දිනය වනවිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවනු ඇතැයි සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය...
Trending Newsඅද සහ හෙට තවත් ඩීසල් නැව් 2ක් මෙරටටMohamed DilsadMarch 2, 2022 by Mohamed DilsadMarch 2, 2022019 (UTV | කොළඹ) – ඩීසල් රැගත් තවත් නෞකා 2 ක් අද සහ හෙට මෙරටට පැමිණිමට නියමිතව තිබේ....
දේශීයවිශ්ව විද්‍යාල ආරම්භය ගැන දැනුම්දීමක්Mohamed DilsadMarch 2, 2022 by Mohamed DilsadMarch 2, 2022020 (UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරම්භකරන දිනයක් සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව දැනුම් දිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා....
දේශීයයුක්රේන – රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කෙරේMohamed DilsadMarch 1, 2022 by Mohamed DilsadMarch 1, 2022017 (UTV | කොළඹ) – මේ වන විට දිවයිනේ රැදී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා....
දේශීයතවත් ඩීසල් නෞකා 02 ක් අද මෙරටට..Mohamed DilsadFebruary 28, 2022 by Mohamed DilsadFebruary 28, 2022019 (UTV | කොළඹ) – තවත් ඩීසල් නෞකා 02 ක් අද දිනයේදී මෙරටට ළගාවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසනවා....
දේශීයඑන්නත් 02 ම ඇති ලාංකිකයන්ට UAE යාමේදී PCR අවශ්‍ය නෑMohamed DilsadFebruary 27, 2022 by Mohamed DilsadFebruary 27, 2022017 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන , සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට , පිටත්වීමට පෙර ලබා ගත යුතු...
විදෙස්අපි ආයුධ බිම තබන්නේ නෑ – යුක්රේන ජනපතිිMohamed DilsadFebruary 26, 2022 by Mohamed DilsadFebruary 26, 2022017 (UTV | යුක්රේනය) – රුසියානු හමුදාවන්ට යටත් වන ලෙස තම හමුදාවෙන් ඉල්ලා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව යුක්රේන ජනපතිි සෙලෙන්ස්කි පවසයිි....
දේශීයජනපති රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකMohamed DilsadFebruary 24, 2022 by Mohamed DilsadFebruary 24, 2022016 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රත්මලාන දුම්රිය අංගනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා....
දේශීයඩීසල් නෞකාවට මුදල් ගෙවයිMohamed DilsadFebruary 23, 2022February 23, 2022 by Mohamed DilsadFebruary 23, 2022February 23, 2022017 (UTV | කොළඹ) – ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරු ඩීසල් නෞකාව සඳහා මුදල් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා....