දේශීයයළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑMohamed DilsadFebruary 7, 2022February 7, 2022 by Mohamed DilsadFebruary 7, 2022February 7, 2022020 (UTV | කොළඹ) – සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
දේශීයඋසස් පෙළට සියල්ල සූදානම්Mohamed DilsadFebruary 5, 2022 by Mohamed DilsadFebruary 5, 2022018 (UTV | කොළඹ) – මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා....
දේශීයනූතනවාදී දේශයක් වෙනුවෙන් හෘදසාක්ෂියට එකඟව කැපවෙමුMohamed DilsadFebruary 4, 2022 by Mohamed DilsadFebruary 4, 2022020 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ස්ථාපිත වීමේ 74 වන නිදහස් දිනය අපි අභිමානය සහ ගෞරවය මුසු ව සිහිපත් කරමු. සමරමු....
දේශීයකාදිනල් හිමි රාජ්‍ය නිදහස් උළෙල වර්ජනය කරයිMohamed DilsadFebruary 3, 2022February 3, 2022 by Mohamed DilsadFebruary 3, 2022February 3, 2022021 (UTV | කොළඹ) – 74 වන නිදහස් දිනයට සමගාමීව හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා අගරදරගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගි නොවීමට...
දේශීයඅක්රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩMohamed DilsadFebruary 2, 2022 by Mohamed DilsadFebruary 2, 2022013 (UTV | කොළඹ) – අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්...
දේශීයප්රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Mohamed DilsadFebruary 1, 2022 by Mohamed DilsadFebruary 1, 2022021 (UTV | කොළඹ) – අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක්...
දේශීයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්Mohamed DilsadJanuary 31, 2022January 31, 2022 by Mohamed DilsadJanuary 31, 2022January 31, 2022020 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා....
දේශීයකතානායකට කොවිඩ්Mohamed DilsadJanuary 29, 2022January 29, 2022 by Mohamed DilsadJanuary 29, 2022January 29, 2022018 (UTV | කොළඹ) – කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ කතානායක නිල නිවෙසේ සේවකයන් කිහිප දෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි වාර්තාවේ...
දේශීයUPDATE- හැටන් ප්‍රපාතයකට බස් රියක් පෙරළී අයෙකු මරුට – 16 කට තුවාලMohamed DilsadJanuary 28, 2022 by Mohamed DilsadJanuary 28, 2022015 (UTV | නුවරඑළිය) – හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන්...
දේශීයකොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්Mohamed DilsadJanuary 27, 2022January 27, 2022 by Mohamed DilsadJanuary 27, 2022January 27, 2022019 (UTV | කොළඹ) – කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා....