දේශීයව්යාපාරිකචීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්Mohamed DilsadJanuary 19, 2022January 19, 2022 by Mohamed DilsadJanuary 19, 2022January 19, 2022016 (UTV | කොළඹ) – චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ....
දේශීයස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයිMohamed DilsadJanuary 18, 2022 by Mohamed DilsadJanuary 18, 2022016 (UTV | කොළඹ) – අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් මහ බැංකුව විසින් ගෙවීමට පියවර ගෙන තිබේ....
දේශීයනවවැනි පාර්ලිමේන්තුවේ 02 වන සැසිය අද ඇරඹෙයි [VIDEO]Mohamed DilsadJanuary 18, 2022January 18, 2022 by Mohamed DilsadJanuary 18, 2022January 18, 2022015 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
දේශීයමෙරට කොරෝනා ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන අනාවරණයක්Mohamed DilsadJanuary 15, 2022 by Mohamed DilsadJanuary 15, 2022019 (UTV | කොළඹ) – වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් 12%ත් 24%ත් අතර ප්‍රතිශතයක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි....
දේශීයසම්පූර්ණ ධාරිතාවයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්Mohamed DilsadJanuary 13, 2022January 13, 2022 by Mohamed DilsadJanuary 13, 2022January 13, 2022018 (UTV | කොළඹ) – දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...
දේශීයආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතටMohamed DilsadJanuary 12, 2022 by Mohamed DilsadJanuary 12, 2022020 (UTV | කොළඹ) – ඉදිරි දින වෙනුවෙන් කලින් ආසන වෙන් කිරීමේ කාර්යයන් අද (12) දින සිට සිදු නොකරන බව, දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා....
දේශීයපළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරයිMohamed DilsadJanuary 11, 2022 by Mohamed DilsadJanuary 11, 2022015 (UTV | කොළඹ) – පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති...
දේශීයවිදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවටMohamed DilsadJanuary 10, 2022 by Mohamed DilsadJanuary 10, 2022017 (UTV | කොළඹ) – ආරක්ෂක අංශ භාරයෙන් මිදී පලා යාමට තැත් කළ විදේශිකයෙකු කටුනායක ගුවන් කොටුපළේදී අත්අඩංගුවට ගෙන ගෙන තිබේ....
දේශීයචීන විදේශ ඇමති අද ලංකාවටMohamed DilsadJanuary 8, 2022 by Mohamed DilsadJanuary 8, 2022016 (UTV | කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අද දිවයිනට පැමිණෙනවා....
දේශීයචීන පොහොරවලට මහජන බැංකුව ගෙවයිMohamed DilsadJanuary 7, 2022 by Mohamed DilsadJanuary 7, 2022016 (UTV | කොළඹ) – ණයවර ලිපියක් මගින් චීන පොහොර සමාගමකට ඩොලර් මිලියන 6.9ක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ එම...